ඌත් එක්ක interviews කරපු බර set එකක් ම පරලොව යැවුවා නේද?
mainawa interview ekak tiyanna kiyamuda?ඌත් එක්ක interviews කරපු බර set එකක් ම පරලොව යැවුවා නේද?
ඌ ඉතින් වෙන ටෝන් එකකින් නේ ප්රෝග්රෑම් එක කරන්නේ .
චෝදනා කරන උන්ට රිදෙනවා ඇති .. ඌත් ඔය මරණ වලට බලපානවා

This is true. I personally know few of them. They not even control the law buggers manipulate the stock market too.චමුදිත අත තියන්නේ නැහැ මේවට....
Dark web එක ගැන අහලා තිබ්බට උඹලා dark ceylon එක ගැන දන්නේ නැහැ නේද? ඔය නීතිය, රජයේ ආරක්ෂක අංශ, ප්රසිද්ද ධනවතුන්.... ගැන අහලා තිබ්බට...
අක්කර ලක්ෂයක් තියෙන පවුල්, export වලින් සල්ලි ගේන / GDP එකේ ලොකු කුට්ටි ගේන, රත්රන් ටොන් ගණන් තියෙන, පුද්ගලික පොලීසි ( ආණ්ඩුවේ පොලිසි, වැඩ කරන්නේ පවුලට, ගමම අයිති එක පවුලකට )
ඕනෙම ආණ්ඩුවක්, පක්ෂයක් රණ්ඩුවට යන්නේ නැති අය ගැන අහලා නැහැ නේද?
නීතිය තියෙන්නේ එයාලට යටින්.
උදාහරණයක් දෙන්නම් :ඇල්ල කියලා එකක් උඹලා කලින් දැනගෙන හිටියද? දැන් දන්නවා නේද? ඔය පැත්ත තනි අයිතියට තිබ්බේ ඉස්සර, දැන් ඒක මහජනතාවට දීලා හිත හොඳ dark ceylon මනුස්සයෙක්
තව එකක් මෙහෙම ලියපන්කො . කියවන්න ආසයිචමුදිත අත තියන්නේ නැහැ මේවට....
Dark web එක ගැන අහලා තිබ්බට උඹලා dark ceylon එක ගැන දන්නේ නැහැ නේද? ඔය නීතිය, රජයේ ආරක්ෂක අංශ, ප්රසිද්ද ධනවතුන්.... ගැන අහලා තිබ්බට...
අක්කර ලක්ෂයක් තියෙන පවුල්, export වලින් සල්ලි ගේන / GDP එකේ ලොකු කුට්ටි ගේන, රත්රන් ටොන් ගණන් තියෙන, පුද්ගලික පොලීසි ( ආණ්ඩුවේ පොලිසි, වැඩ කරන්නේ පවුලට, ගමම අයිති එක පවුලකට )
ඕනෙම ආණ්ඩුවක්, පක්ෂයක් රණ්ඩුවට යන්නේ නැති අය ගැන අහලා නැහැ නේද?
නීතිය තියෙන්නේ එයාලට යටින්.
උදාහරණයක් දෙන්නම් :ඇල්ල කියලා එකක් උඹලා කලින් දැනගෙන හිටියද? දැන් දන්නවා නේද? ඔය පැත්ත තනි අයිතියට තිබ්බේ ඉස්සර, දැන් ඒක මහජනතාවට දීලා හිත හොඳ dark ceylon මනුස්සයෙක්
වතුතව එකක් මෙහෙම ලියපන්කො . කියවන්න ආසයි
අඩෝ ඇල්ල කියන්නේ බන් ගමක් නේ , එක ඒ දවස් වල ඉඳන් තිබ්බනේ ,