☠️ චමුදිතය Dangerous බඩුවක්!

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,860
    26,286
    113
    චමුදිත අත තියන්නේ නැහැ මේවට....

    Dark web එක ගැන අහලා තිබ්බට උඹලා dark ceylon එක ගැන දන්නේ නැහැ නේද? ඔය නීතිය, රජයේ ආරක්ෂක අංශ, ප්‍රසිද්ද ධනවතුන්.... ගැන අහලා තිබ්බට...

    අක්කර ලක්ෂයක් තියෙන පවුල්, export වලින් සල්ලි ගේන / GDP එකේ ලොකු කුට්ටි ගේන, රත්රන් ටොන් ගණන් තියෙන, පුද්ගලික පොලීසි ( ආණ්ඩුවේ පොලිසි, වැඩ කරන්නේ පවුලට, ගමම අයිති එක පවුලකට )
    ඕනෙම ආණ්ඩුවක්, පක්ෂයක් රණ්ඩුවට යන්නේ නැති අය ගැන අහලා නැහැ නේද?
    නීතිය තියෙන්නේ එයාලට යටින්.

    උදාහරණයක් දෙන්නම් :ඇල්ල කියලා එකක් උඹලා කලින් දැනගෙන හිටියද? දැන් දන්නවා නේද? ඔය පැත්ත තනි අයිතියට තිබ්බේ ඉස්සර, දැන් ඒක මහජනතාවට දීලා හිත හොඳ dark ceylon මනුස්සයෙක්
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,328
    170,019
    113
    එකමත් එක රටක
    ඌ ඉතින් වෙන ටෝන් එකකින් නේ ප්‍රෝග්‍රෑම් එක කරන්නේ .
    චෝදනා කරන උන්ට රිදෙනවා ඇති .. ඌත් ඔය මරණ වලට බලපානවා
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,816
    19,846
    113
    චමුදිත අත තියන්නේ නැහැ මේවට....

    Dark web එක ගැන අහලා තිබ්බට උඹලා dark ceylon එක ගැන දන්නේ නැහැ නේද? ඔය නීතිය, රජයේ ආරක්ෂක අංශ, ප්‍රසිද්ද ධනවතුන්.... ගැන අහලා තිබ්බට...

    අක්කර ලක්ෂයක් තියෙන පවුල්, export වලින් සල්ලි ගේන / GDP එකේ ලොකු කුට්ටි ගේන, රත්රන් ටොන් ගණන් තියෙන, පුද්ගලික පොලීසි ( ආණ්ඩුවේ පොලිසි, වැඩ කරන්නේ පවුලට, ගමම අයිති එක පවුලකට )
    ඕනෙම ආණ්ඩුවක්, පක්ෂයක් රණ්ඩුවට යන්නේ නැති අය ගැන අහලා නැහැ නේද?
    නීතිය තියෙන්නේ එයාලට යටින්.

    උදාහරණයක් දෙන්නම් :ඇල්ල කියලා එකක් උඹලා කලින් දැනගෙන හිටියද? දැන් දන්නවා නේද? ඔය පැත්ත තනි අයිතියට තිබ්බේ ඉස්සර, දැන් ඒක මහජනතාවට දීලා හිත හොඳ dark ceylon මනුස්සයෙක්
    This is true. I personally know few of them. They not even control the law buggers manipulate the stock market too.
     
    • Like
    Reactions: Chimpanzee Putha

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    7,352
    12,263
    113
    චමුදිත අත තියන්නේ නැහැ මේවට....

    Dark web එක ගැන අහලා තිබ්බට උඹලා dark ceylon එක ගැන දන්නේ නැහැ නේද? ඔය නීතිය, රජයේ ආරක්ෂක අංශ, ප්‍රසිද්ද ධනවතුන්.... ගැන අහලා තිබ්බට...

    අක්කර ලක්ෂයක් තියෙන පවුල්, export වලින් සල්ලි ගේන / GDP එකේ ලොකු කුට්ටි ගේන, රත්රන් ටොන් ගණන් තියෙන, පුද්ගලික පොලීසි ( ආණ්ඩුවේ පොලිසි, වැඩ කරන්නේ පවුලට, ගමම අයිති එක පවුලකට )
    ඕනෙම ආණ්ඩුවක්, පක්ෂයක් රණ්ඩුවට යන්නේ නැති අය ගැන අහලා නැහැ නේද?
    නීතිය තියෙන්නේ එයාලට යටින්.

    උදාහරණයක් දෙන්නම් :ඇල්ල කියලා එකක් උඹලා කලින් දැනගෙන හිටියද? දැන් දන්නවා නේද? ඔය පැත්ත තනි අයිතියට තිබ්බේ ඉස්සර, දැන් ඒක මහජනතාවට දීලා හිත හොඳ dark ceylon මනුස්සයෙක්
    තව එකක් මෙහෙම ලියපන්කො . කියවන්න ආසයි

    අඩෝ ඇල්ල කියන්නේ බන් ගමක් නේ , එක ඒ දවස් වල ඉඳන් තිබ්බනේ ,