☠ එළකිරි වලිපුරය ☠

Mr.chachi

Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    unta mama gema dunna...:cool:

    එහෙනම් එල!!!
    11.gif
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    එක්ක වරෙන් ඌව මෙතන්ට ගෙම ඇදගන්න:yes::yes:

    අඩෝව් මම නිදි අඩෝව්.....චචියට ගේම දෙන්න එපා අඩෝව්.........( මේකි එන්න දෙන්නෑ ඕයි... බලපල්ලකෝ මම ඇස් ඇරන් ඉන්නෙ...)
    81167d1324513403-cinemagraphs-cinemagraphs-couple-sleeping.gif
     
    Last edited:

    FUNdaMANTAL

    Member
    May 19, 2011
    1,794
    670
    0
    Colombo
    හුජ්ජ කොල්ලෝ දාන ජෝක්‌ නිසා මට පුකෙන් හිනා.....
    සීන් එකට මම බැස්‌සොත් අනාතයි බොලා......
    වලි ගැන "ටියුෂන්" ගන්නට වරෙන් සෙට්‌ වෙලා....
    නැත්නම් ඔය "ගූ චන්ඩියො" යනව වඳ වෙලා....

    වලිපුරය අලුතින් එන චන්ඩි මල්ලිලා....
    එන්ටර් වෙනකොට මාවත් හම්බවෙයල්ලා.....
    පාතාලෙන් සහතිකයක්‌ අරන් වරෙල්ලා....
    මමයි මෙතන රන් කොරන්නේ බලාගනිල්ලා....

    මෙතන කහින සියලු කබ්බෝ මට හරියට බයයි....
    වයසින් වැඩි නිසා මෙමට ඔක්‌කොම ගරු කරයි....
    මගේ අනට පිටින් ගියොත් අවසානය ළගයි.....
    මට කප්පම් නොදුන්නොතින් අතුරුදහන් තමයි....
     

    Proxies

    Well-known member
  • Jan 16, 2009
    10,118
    364
    83
    "Magema lokeka"

    අඩේ චචී මම බැලුව මුන් දෙන්න මොකද සයිලනට් කියල.. පස්සෙ නේ දැක්කෙ... මෙන්න බන් Dr_HOUSE සහ Proxies දෙන්න...... හයියෝ......... බඩු මාට්ටු......

    tumblr_ljaxfeZIUu1qen2bp.gif

    :P:PUmBA Gay pilms balanawa ne...???.:rofl::rofl:Neththam o wa set wenna widihak nene....Buh hah hah hahhaaaaa......:growl::growl::growl:
     

    Proxies

    Well-known member
  • Jan 16, 2009
    10,118
    364
    83
    "Magema lokeka"
    හුජ්ජ කොල්ලෝ දාන ජෝක්‌ නිසා මට පුකෙන් හිනා.....
    සීන් එකට මම බැස්‌සොත් අනාතයි බොලා......
    වලි ගැන "ටියුෂන්" ගන්නට වරෙන් සෙට්‌ වෙලා....
    නැත්නම් ඔය "ගූ චන්ඩියො" යනව වඳ වෙලා....

    වලිපුරය අලුතින් එන චන්ඩි මල්ලිලා....
    එන්ටර් වෙනකොට මාවත් හම්බවෙයල්ලා.....
    පාතාලෙන් සහතිකයක්‌ අරන් වරෙල්ලා....
    මමයි මෙතන රන් කොරන්නේ බලාගනිල්ලා....

    මෙතන කහින සියලු කබ්බෝ මට හරියට බයයි....
    වයසින් වැඩි නිසා මෙමට ඔක්‌කොම ගරු කරයි....
    මගේ අනට පිටින් ගියොත් අවසානය ළගයි.....
    මට කප්පම් නොදුන්නොතින් අතුරුදහන් තමයි....

    FUn Mantal apu nisa Thibba bayath giya...
    Ude thibba bokath mage charge wela giya...
    A ka nisa api ottui ....Api ottui........
    (Mekata kawru hari ekek wasan parak dapallako...):D:D
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    කෙවුද ඩෝ.. සද්දෙදාන්නේ මම නැති වලියක් මේ එළකිරියේ?
     

    kasun.r

    Member
    Jan 10, 2011
    112
    2
    0
    ඕගොල්ලෝ ඉතින් සද්දේ දාලා කෙලවගන්න තමයි ඉතින්
     

    SUPER SONIC

    Active member
  • Jul 23, 2007
    277
    28
    28
    34
    Malabe
    අඩෝ... මං පොඩි එකා හින්ද තොපි හිතුවද මට වැඩ බෑ කියලා..? ඕනේ එකෙක් වරෙන් යකෝ.. ගහගන්නේ කිහිල්ලේ... තොපි දන්නේ නෑ මගේ හැටි.. හැත්ත....
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    අඩෝ... මං පොඩි එකා හින්ද තොපි හිතුවද මට වැඩ බෑ කියලා..? ඕනේ එකෙක් වරෙන් යකෝ.. ගහගන්නේ කිහිල්ලේ... තොපි දන්නේ නෑ මගේ හැටි.. හැත්ත....

    වරෙන් වරෙං
    0005.gif