ඔව් සිස්..ඒක ඇත්ත
තරමක් දුරට ඩෙංගු මදුරුවත් කාලීන වෙනස්කම් වලට හැඩගැහිලා තිබෙන බව ඇත්ත
නමුත් එය 100% නෙමෙයි
මේ ලිපියේ අරමුණ වුනේ ඇත්තටම අපේ යාලුවන්ට මෙහි ඇති අවදානම සිහිපත්කිරීමත්
රෝගය සෑදීමට පෙර එය වළක්වාගන්නා ලෙස දැඩි ලෙස මතක් කිරීමත්..
ගොඩක් ස්තූතියි සහයෝගයට....
![]()
සෑහෙන භයානකයි
mokak da kivva nama? Aedes Aegypti namai da?
http://www.nlm.nih.gov/medlineplus/ency/article/001374.htm
http://en.wikipedia.org/wiki/Dengue_fever
meevalath ehema sandahanak nae vage needa? ehema venaskam venna puluvan thamai. egollo parisarayata, behethvalata hadagahenavane. kohomath jeevin inna parisaraye deevalata hadagahena eka, anuvarthanaya vena eka samanaya deyakne. habai samaharavita ape usas niladaringe varadi vahaganna ehema kiyanava vennath puluvan.![]()

ow ehema wenas wenna puluwan thamayi..ara maleriyawada monawado mardanaya karanna DDT walata un anuwarthanaya una wage mokak hari wenna athi..

ගොඩක් වටිනා ලිපියක්
thx a lot .



ඒන්ජල් මධුරිඒකත් නරක නෑ
![]()



Thanxxx![]()



eka aththa..mata news walata ahuna..dan roga lakshana wenas welalu dengu maduruwa onama welawaka dashtakarananth puluwanlu..



thanks bro..







math hari wistharayak dan na..but mata news walata ahuna ehema kiyanawa..news walata kiwa kiyana ekanam sure..uta thibbe mathaka hitina namak newe..ow ehema wenas wenna puluwan thamayi..ara maleriyawada monawado mardanaya karanna DDT walata un anuwarthanaya una wage mokak hari wenna athi..
![]()

ඔව් ඔව් එහෙම වෙන්න ඇති. කොහොමත් ඉතින් මේ දේවල් ගැන දැනුවත් වෙලා ඒව වලක්වගන්න එක ගොඩක් හොඳයිනෙ. 