☢️BREAKING💣 දකුණු ආසියාව ම න්‍යෂ්ටික යුද්ධයක් අභියස⁉️

san**

Well-known member
  • Feb 21, 2012
    5,681
    8,921
    113
    kandy
    පලකි අක්කි මොකද දන්නේ නෑ කියන්නේ...
    එකී අනුගේ කුණු හොයා හොයා ඉදලා දැන් රෙදි නැති වෙලා ඇති ..
    දැන් ඉන්දියාවට වැඩ පෙන්නන පුළුවන් වෙලාවක් .
    මන් නම් හිතන්නේ නෑ large scale war එකක් පටන් ගනියි කියලා ..
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,571
    8,814
    113
    එකී අනුගේ කුණු හොයා හොයා ඉදලා දැන් රෙදි නැති වෙලා ඇති ..
    දැන් ඉන්දියාවට වැඩ පෙන්නන පුළුවන් වෙලාවක් .
    මන් නම් හිතන්නේ නෑ large scale war එකක් පටන් ගනියි කියලා ..
    "Now this is the biggest thing, India could over run Pakistan within day or two, but India didnt as it doesnt want to..."

    ඔව්.. බෝම්බයක් දෙකක් දාල එනවා මිසක් ලොකු දෙයක් කරන්න යන එකක් නෑ... ලොකුවට ගහගන්න ගියොත් ඉන්දියාව ඇතුලෙම ඉන්න බෙදුම්වාදී කල්ලි ගේම දෙයි..චීන්නුත් ඉතින් ශේප් එකේ උන්ගේ බෝඩරේ සුද්ද කරගැනී.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    පක්කො ඇත්තටම ටෙරාලට සපෝට්ද බං . හරි නම් සිවිල් මිනිස්සු මැරුවහම ස්ටේට්මන්ට් එකක් දෙන්න ඕනනෙ මේක හෙලා දැකල . ඒ වගේම ටෙරාල උන්ගෙ පැත්තට පැනලනම් උන්ව අල්ලන්න මෙහෙයුමක් කරනව කියල . මිනිස්සු උනහම එහෙම වෙන්න ඕනනෙ
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    ඉන්දියාව - ඇයි ඇයි උබ වලිද?
    පක්කො - ඇයි ඇයි ගේමද?
    ඉන්දියාව - ඇයි පොන්නයො ඇයී...
    පක්කො - ඇයි ඇයි

    ඔච්චර තමා ඉතින්
     
    ZIX

    Well-known member
  • Mar 22, 2024
    1,442
    3,639
    113
    Panadura
    දඹයොයි පකිස් හම්බයොයි මරාගත්තොත් මරු. කැරි ගෝතයො දෙගොල්ලොම මකබෑවිලා යන්න ඕන.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,892
    21,441
    113
    පුකෙන් හිනාවෙන reaction එකක් දාපන්කො GTRZ
    එහෙම එකක් තිබ්බනම් පට්ට ඕයි :lol:
    හැබැයි එහෙම උනොත් රෙන්ඩ වෙලාවක් නැති වෙනවා පුකට
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,879
    13,143
    113
    කොහොමද අහක යන අහස්කූරක් බයියෙක්ගේ ගෙට වැටුනොත්? 🥴

    වෙපන් වලින් වල්ල කසනවා ඇති. රට බංකොලොත් ඌ මේ හුත්තක් කතා කරනවා. :ROFLMAO:
    ------ Post added on Apr 24, 2025 at 6:49 PM
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,119
    1
    28,678
    113
    ඉන්දියාව - ඇයි ඇයි උබ වලිද?
    පක්කො - ඇයි ඇයි ගේමද?
    ඉන්දියාව - ඇයි පොන්නයො ඇයී...
    පක්කො - ඇයි ඇයි

    ඔච්චර තමා ඉතින්
    අන්තිමට: පස්සෙ බලාගමු ඈ
     
    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,913
    2,520
    113
    colombo
    පක්කො ඇත්තටම ටෙරාලට සපෝට්ද බං . හරි නම් සිවිල් මිනිස්සු මැරුවහම ස්ටේට්මන්ට් එකක් දෙන්න ඕනනෙ මේක හෙලා දැකල . ඒ වගේම ටෙරාල උන්ගෙ පැත්තට පැනලනම් උන්ව අල්ලන්න මෙහෙයුමක් කරනව කියල . මිනිස්සු උනහම එහෙම වෙන්න ඕනනෙ
    ඔය කාශ්මිර් වල මුස්ලිම් වැඩි බන් ඉන්දියාව පාලනය කරන ටිකෙත්.
    ලංකාවේ උතුරට ඉන්දියාව කලා වගේ පක්කො කාශ්මිර් වල තම්බි ෆෝම් කරනවා.
    එහෙ නිතරම උද්ගෝෂණ තියෙනවා. ඉන්දියන් එවුන් ඒවාට ගහනවා. හොඳ එවුනුත් ටෙරාල වෙනවා. හෙන අවුල් ජාලයක්‌ ඕක
     
    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,530
    3,122
    113
    පක්කො ඇත්තටම ටෙරාලට සපෝට්ද බං . හරි නම් සිවිල් මිනිස්සු මැරුවහම ස්ටේට්මන්ට් එකක් දෙන්න ඕනනෙ මේක හෙලා දැකල . ඒ වගේම ටෙරාල උන්ගෙ පැත්තට පැනලනම් උන්ව අල්ලන්න මෙහෙයුමක් කරනව කියල . මිනිස්සු උනහම එහෙම වෙන්න ඕනනෙ

    Pakistain හමුදා පාලනයක් වගේනේ, උන්ගේ intelligence එකෙන් terror organization හෙනට හදලා තියෙනවා, Afghanistan පැත්තේ සහ India පැත්තේ
     
    Similar threads