☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

Status
Not open for further replies.

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
උඹ හනී මූන් යන්නෙ උඹේම වාහනයක් ඩ්‍රයිව් කරගෙනද? එහෙම නම් බණ්ඩරවෙල හොටෙල් එක හොඳයි. ටවුන් එක නම් මෙලෝ රහක් නෑ. ඒත් උඹට ඔහිය, ලෝකාන්තෙ, ඇඩිසම් බoගලාව පැත්තෙ රවුමක් දාන්න පුළුවන්. කෑම, සර්විස් එක එහෙම ශේප්. රූම්ස් වුනත් වරදක් නෑ.

http://www.aitkenspencehotels.com/bandarawelahotel/

හුන්නස් ෆෝල්ස් හොඳයි. හැබැයි අහවල් කාරියට නම් එච්චර හොඳ නැහැ කියලා තමා ගිය එවුන් කිව්වෙ. තැන නම් ලස්සනයි. සනීප පළාතක්.
 
Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
මම යනවා බං...
ඩේට ඉවරයි...
හෙට දාගෙන එන්නම්..
බුදු සරණයි...
සුභ රාත්‍රියක්... සේරටම....

බුදු සරණයි මචන්ලා, සුභ රාත්‍රියක්.
මමත් යනව බන්z

d200712191842141759.gif

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    උඹ හනී මූන් යන්නෙ උඹේම වාහනයක් ඩ්‍රයිව් කරගෙනද? එහෙම නම් බණ්ඩරවෙල හොටෙල් එක හොඳයි. ටවුන් එක නම් මෙලෝ රහක් නෑ. ඒත් උඹට ඔහිය, ලෝකාන්තෙ, ඇඩිසම් බoගලාව පැත්තෙ රවුමක් දාන්න පුළුවන්. කෑම, සර්විස් එක එහෙම ශේප්. රූම්ස් වුනත් වරදක් නෑ.

    http://www.aitkenspencehotels.com/bandarawelahotel/

    හුන්නස් ෆෝල්ස් හොඳයි. හැබැයි අහවල් කාරියට නම් එච්චර හොඳ නැහැ කියලා තමා ගිය එවුන් කිව්වෙ. තැන නම් ලස්සනයි. සනීප පළාතක්.
    ade bandarawela FULL BOARDFrom : LKR 9,399.00
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    ade bandarawela FULL BOARDFrom : LKR 9,399.00

    උඹලා ඇවිදින්න යනව නම් ෆුල් බෝඩ් ගන්න එපා. ෆුල් බෝඩ් බුක් කලොත් උඹලට ඇවිදින්න යන්න වෙන්නෙ නෑ. ඇවිදින්න ගියොත් කන්න හෝටලේට එන්න හම්බෙන්නෙ නෑ. හාෆ් බෝඩ් ගනින්. උදේට කාලා, රවුමක් ඇවිදලා වරෙන් කෙල්ල එක්ක. හෝටලේ තියෙන්නෙ ටවුන් එකේ. එතන එච්චරම ගතියක් නෑ. ඒත් ඇඩිසම් බoගලාව පැත්ත එහෙම ලස්සනයි. හාෆ් බෝඩ් බුක් කරලා උදේට, රෑට කාපල්ලා හෝටලෙන්. දවල්ට ඇවිදින ගමන් සෙට් වෙන තැනකින් කන්න පුළුවන්.
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    උඹේ බජට් එකයි, උඹ ඉන්න බලාපොරොත්තු වෙන දවස් ගානයි කියලා මට පී එම් එකක් එවපන්. මම දන්න විස්තර උඹට දෙන්නම්. ජය වේවා. සු.රා.
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    උඹේ බජට් එකයි, උඹ ඉන්න බලාපොරොත්තු වෙන දවස් ගානයි කියලා මට පී එම් එකක් එවපන්. මම දන්න විස්තර උඹට දෙන්නම්. ජය වේවා. සු.රා.
    ela ea macho.
    man ewannam :yes::)
     
    Status
    Not open for further replies.