මචං Queens, Galle එකේ Box ගනිද්දි හොඳ Balcony ද?? නැත්තම් odc ඒවද?
බැල්කනි තමා එහෙනම්.... ODC ටිකක් අව්ල්.....
මචං Queens, Galle එකේ Box ගනිද්දි හොඳ Balcony ද?? නැත්තම් odc ඒවද?
ඔව් බං. රෙද්ද නිකන් data කැපෙනවා විතරයි බං බුකිය නම්....කම්මැලි කමට බුකියේ පැත්තේ ගියා එක මිට එහා,....![]()



ඔව් බං. රෙද්ද නිකන් data කැපෙනවා විතරයි බං බුකිය නම්....![]()
බැල්කනි තමා එහෙනම්.... ODC ටිකක් අව්ල්.....

ඕක මම දාපු එකක් නෙමෙයි බං. කොපි පේස්ට් එකක්. බඩියා දැම්මොත් ඔහොම පඬි ටෝකක් තමා....මම නම් යන්නේ බර්ත්ඩේ වලට විශ් කරන්න බං.මම දැන් මේකයි කරන්නේ... උදේට සැරයක් ගියා විනාඩි දෙකෙන් කැරකිලා ආවා.... හවසට ගියා එත් එහෙමයි..... රෑට ගියාම 5මින් විතර ඉදාලා එනවා... දවසටම විනාඩි 10යි...
දවසටම විනාඩි 5යි 

ඕක මම දාපු එකක් නෙමෙයි බං. කොපි පේස්ට් එකක්. බඩියා දැම්මොත් ඔහොම පඬි ටෝකක් තමා....
බම්ප් කරලා හරියන්නේ නෑ යකෝඇවිත් කයියක් ගහපන්


ඔය ඕකාට නෙමේ අහන්නේ... ඕකා අහන්නෙත් වෙන එකෙක්ට..

මම අද බඩියව පාස් කරනවා පොස්ට් වලින්....

කැ@ බඩියමම අද බඩියව පාස් කරනවා පොස්ට් වලින්....
![]()
උබලා තව 100වත් නෑ නේද..?ඔව් බං.උබලා තව 100වත් නෑ නේද..?
අරූ තාම 61යි. දෙනවා අද ගේම 


6