☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

Status
Not open for further replies.

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    ඒත් පාඩු නෑ නේද බං.... මුන්ගේ ලොකු ස්පීඩ් එකක් නැති උනාට ශේප් බං. මට වෙලාවකට ඩයලොග් එකට වඩා හොඳයි...

    ඩයලොග් පැකේජ් මොනවද බං.
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    අඩේ ටැග් නෑ කියලා මූ ඇත්තටම තරහ වෙලා :baffled:
    avatar500973_7.gif
    avatar500973_7.gif
    avatar500973_7.gif

    ඊයෙ පීඑම් එකක් දැම්මා ඒකටවත් ප්‍රථිචාරයක් නෑ :sorry:

    :(:(:(:(:(:(:(:(:(:(:(:(

    :baffled: යකෝ ඉඩමක බෙදාගන්න බැරුව වගේනේ...
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,399
    2
    3,262
    113
    අඩේ ටැග් නෑ කියලා මූ ඇත්තටම තරහ වෙලා :baffled:
    avatar500973_7.gif
    avatar500973_7.gif
    avatar500973_7.gif

    ඊයෙ පීඑම් එකක් දැම්මා ඒකටවත් ප්‍රථිචාරයක් නෑ :sorry:

    :(:(:(:(:(:(:(:(:(:(:(:(

    අඩේ පොඩි එකෙක් වගේනේ....:shocked::sorry:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :baffled: යකෝ ඉඩමක බෙදාගන්න බැරුව වගේනේ...

    ඔවබ් බං මම වැඩිපුර ටැග් අරන් තියාගත්තේ ගන්න බැරි වුන, ටැග් ඉල්ලන අයට දෙන්න තමයි. ඒත් මුං තරහ වෙලා ටැග් දෙන්න ඇහුවත් කතා කරන්නෙ නෑනෙ. :(:(
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඔවබ් බං මම වැඩිපුර ටැග් අරන් තියාගත්තේ ගන්න බැරි වුන, ටැග් ඉල්ලන අයට දෙන්න තමයි. ඒත් මුං තරහ වෙලා ටැග් දෙන්න ඇහුවත් කතා කරන්නෙ නෑනෙ. :(:(

    මම ඊයෙ ආවෙ ත්‍රෙඩ් එකට.
    යාළුවා
    කොහොමද මගෙ ටිකිරි මොලේ :P:rofl:
    කව්රුත් දුන්නෙ නෑ :P
     
    Status
    Not open for further replies.