ඔවබ් බං මම වැඩිපුර ටැග් අරන් තියාගත්තේ ගන්න බැරි වුන, ටැග් ඉල්ලන අයට දෙන්න තමයි. ඒත් මුං තරහ වෙලා ටැග් දෙන්න ඇහුවත් කතා කරන්නෙ නෑනෙ.![]()
මෙහෙම කරහන්... උබ GTට කියහන්.. මේකේ එන්නේ නැති අයගේ ටැග් අයින් කරන්න කියලා.... නැත්නම් ලොකු අව්ලක් වෙන්නේ........
ඔවබ් බං මම වැඩිපුර ටැග් අරන් තියාගත්තේ ගන්න බැරි වුන, ටැග් ඉල්ලන අයට දෙන්න තමයි. ඒත් මුං තරහ වෙලා ටැග් දෙන්න ඇහුවත් කතා කරන්නෙ නෑනෙ.![]()
අඩේ පොඩි එකෙක් වගේනේ....![]()
ටැග් නෑ කියලා, එදා එන්නෙ නෑ කියලා කියනකොට මම හිතුවේ විහිලුවට කියලා 
මගේ ළඟ තියෙන්නේ 2gb එකක්. ඊට පස්සේ ස්ලෝව් වෙනවා. ඒත් ගාන කොච්චර පාවිච්චි කලත් 540යි. ඒත් මට 5gb වලට වැඩ පාවිච්චි කරන්න බෑ බං එකේ. ස්ලෝව් වැඩි අන්තිම දවස් වල...ඩයලොග් පැකේජ් මොනවද බං.
ඔව් බං.ටැග් නෑ කියලා, එදා එන්නෙ නෑ කියලා කියනකොට මම හිතුවේ විහිලුවට කියලා
![]()


බයික් එකේ යද්දී වැටුනා. පස්සෙන් ආපු වාහන දෙක තුනකට යට උනාෆෝන් එක රෝඩ් එක ක්රොස් කරන්න ගියාද



ඒක නං හම්බුනා.මෙහෙම කරහන්... උබ GTට කියහන්.. මේකේ එන්නේ නැති අයගේ ටැග් අයින් කරන්න කියලා.... නැත්නම් ලොකු අව්ලක් වෙන්නේ........

ජිටියා හිතයි මගේ මොලේ කොලොප්පං කියලා යාළුවා;17463412 said:

ජිටියා හිතයි මගේ මොලේ කොලොප්පං කියලා