☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

Status
Not open for further replies.

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ඔවබ් බං මම වැඩිපුර ටැග් අරන් තියාගත්තේ ගන්න බැරි වුන, ටැග් ඉල්ලන අයට දෙන්න තමයි. ඒත් මුං තරහ වෙලා ටැග් දෙන්න ඇහුවත් කතා කරන්නෙ නෑනෙ. :(:(

    මෙහෙම කරහන්... උබ GTට කියහන්.. මේකේ එන්නේ නැති අයගේ ටැග් අයින් කරන්න කියලා.... නැත්නම් ලොකු අව්ලක් වෙන්නේ........
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    යාළුවා;17463406 said:
    නෑ බං ගඳ එනවා ඒකයි
    2.gif

    :P අපි හොදන් ඉන්නේ..... :yes::angry:
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,399
    2
    3,262
    113
    ඩයලොග් පැකේජ් මොනවද බං.
    මගේ ළඟ තියෙන්නේ 2gb එකක්. ඊට පස්සේ ස්ලෝව් වෙනවා. ඒත් ගාන කොච්චර පාවිච්චි කලත් 540යි. ඒත් මට 5gb වලට වැඩ පාවිච්චි කරන්න බෑ බං එකේ. ස්ලෝව් වැඩි අන්තිම දවස් වල...
    ටයිම් බේස්ඩ් ඒවා එහෙමත් තියෙනවා. උන්ගේ සයිට් එකේ බලපන්කො...
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ෆෝන් එක රෝඩ් එක ක්‍රොස් කරන්න ගියාද
    බයික් එකේ යද්දී වැටුනා. පස්සෙන් ආපු වාහන දෙක තුනකට යට උනා :rofl:
    මගෙ කලින් ෆෝන් එකකුත් ගෙදර වාහනේටම යට වෙලා තියෙනව. :baffled:
    ඊට කලින් එකක් බයික් එකේ යද්දි උඩ සාක්කුවෙ දාගන ගිහින් වැටිලා තියෙනව. :sorry:
    සයිඩ් පොකට් එකෙන් වැටිලත් තියෙනව. :baffled: ඒක නං හම්බුනා.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මෙහෙම කරහන්... උබ GTට කියහන්.. මේකේ එන්නේ නැති අයගේ ටැග් අයින් කරන්න කියලා.... නැත්නම් ලොකු අව්ලක් වෙන්නේ........

    :shocked::lol: ජිටියා හිතයි මගේ මොලේ කොලොප්පං කියලා
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    යාළුවා;17463412 said:
    මම ඊයෙ ආවෙ ත්‍රෙඩ් එකට.
    යාළුවා
    කොහොමද මගෙ ටිකිරි මොලේ :P:rofl:
    කව්රුත් දුන්නෙ නෑ :P

    අඩේ උඹට වෙරි හිදිච්ච වෙලාවක මම ටැග් එකක් දෙන්නම් :D
     
    Status
    Not open for further replies.