☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,602
    113
    Blob Storage
    www.37innovate.com
    යාළුවා;17463434 said:
    බයික් එකේ යද්දී වැටුනා. පස්සෙන් ආපු වාහන දෙක තුනකට යට උනා :rofl:
    මගෙ කලින් ෆෝන් එකකුත් ගෙදර වාහනේටම යට වෙලා තියෙනව. :baffled:
    ඊට කලින් එකක් බයික් එකේ යද්දි උඩ සාක්කුවෙ දාගන ගිහින් වැටිලා තියෙනව. :sorry:
    සයිඩ් පොකට් එකෙන් වැටිලත් තියෙනව. :baffled: ඒක නං හම්බුනා.
    මම දැක්කා සෝනි ෆෝන් එකක් නම් කොටුවේදී බස් එකකට අසු වෙනවා එකෙක් නගින්න ගිහින් අපරාදේ ඌට කඳුළු පැන්නද කොහෙද බන් ස්ටේෂන් එක ඉස්සරහ දුවන් ඇවිත් උඩ සාක්කුවේ දාගෙන ඉඳලා :sorry:

    උඹට නම් අපලයක්ද කොහෙද හා හා බෙල්ලෙ එහෙම ෆෝන් එක එල්ලගෙන ඉන්න එපා මලාට
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මම දැක්කා සෝනි ෆෝන් එකක් නම් කොටුවේදී බස් එකකට අසු වෙනවා එකෙක් නගින්න ගිහින් අපරාදේ ඌට කඳුළු පැන්නද කොහෙද බන් ස්ටේෂන් එක ඉස්සරහ දුවන් ඇවිත් උඩ සාක්කුවේ දාගෙන ඉඳලා :sorry:

    උඹට නම් අපලයක්ද කොහෙද හා හා බෙල්ලෙ එහෙම ෆෝන් එක එල්ලගෙන ඉන්න එපා මලාට

    කොහොමත් අවුරුද්දකට වඩා ෆෝන් එකක් මම තියාගන්නෙ නෑ. :yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,602
    113
    Blob Storage
    www.37innovate.com
    :angry: වෙන්න බෑ.. බෑ බෑ
    avatar274285_31.gif

    කුප්ප විදියට හිනා වෙනකොට පේනවා
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    යාළුවා;17463482 said:
    කොහොමත් අවුරුද්දකට වඩා ෆෝන් එකක් මම තියාගන්නෙ නෑ. :yes:

    උබ ගාව දැන් තියන ෆෝන් එක මොකක්ද???
     
    Status
    Not open for further replies.