☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

Status
Not open for further replies.

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
එහෙනම් ඔන්න අපි යන්නයි හදන්නේ....සියලු දෙනාටම සුභ රාත්‍රියක් වේවා....!
 

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    සුභ පැතුම් කොල්ලා... පෝස්ට් 5000 නේද... රෙප් කරපිය බලන්න කියක් වෙළද කියලා බලන්නත් එක්ක.

    :lol::lol: ඔන්න ඉදා...... උබ කියනකම එක දැක්කෙත් නෑ බන්...
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එහෙනම් ඔන්න අපි යන්නයි හදන්නේ....සියලු දෙනාටම සුභ රාත්‍රියක් වේවා....!

    සුභ රාත්‍රියක් වේවා....! හෙට එනකොට මේකේ ආගිය අතක් නැති වෙලා තියෙයි ඕං
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    reputation_pos.gif
    මේවා නොබලන දෑස් කුමට 11-23-2014 04:25 PM සුපිරි මචන් +5 [ Hasistranger ]
     
    • Like
    Reactions: Mr.Tom

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ඕක ආයේ රෑ වෙලා එයි..
    ඇවිල්ල පොස්ට් දාගෙන දාගෙන යයි...:yes:

    ඔව්,.... එන්නෙත් 1 පහුවෙලා... සින්දු හරි කියනවා.... මිනිහා තනියම ආතල් ගන්නේ...
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    අඩෝ උබ 5000 ගහල නේද..
    රෙප් දෙන්න බැලූ බං උබට සුභ පතන්නවත්...:sorry:

    ලබූ ගෙඩියා පෙන්න්නකම් මම එක දැක්කෙත් නෑ බන්... ඔන්න මගෙන් උබට...
     

    thanujaka

    Well-known member
  • ඔව්,.... එන්නෙත් 1 පහුවෙලා... සින්දු හරි කියනවා.... මිනිහා තනියම ආතල් ගන්නේ...

    පරණ උන් නේ බං..
    උන් දන්නවා ගතියට පොස්ට් දාල පොස්ට් කවුන්ට් එක අප් කරගන්න..
    දැනටමත් ඌ 77කට ලගයි පර්සනල් කවුන්ට් එක...:nerd:
     
    Status
    Not open for further replies.