මෝල කරවෙලා නම් දාන්නේ අර උබ දාපු විදිහේ වැල රූපනේ...
මේ ආදරයයි.....![]()
තොපි දෙන්නා ඔහොම කියනකොට මතක් වෙන්නේ ඩයස් කොල්ලව...

මෝල කරවෙලා නම් දාන්නේ අර උබ දාපු විදිහේ වැල රූපනේ...
මේ ආදරයයි.....![]()

මම මැද්දේ සෙට් උනේ... මැද්දේ සෙට් වෙලා මේකේ ජිනස් පොතේ නම තිබ්බානේ...
මුල ඉදලා හිටියනම් පොස්ට් 3000 පනිනවා.... අලුතෙන් දැම්මේ එකෙත් 160 පැනලා
මේ නුලේ 100 පොස්ට් එකත් මගේ...
මේ නුලේ 200 පොස්ට් එකත් මගේ...
මේ නුලේ 400 පොස්ට් එකත් මගේ...
මේ නුලේ 500 පොස්ට් එකත් මගේ...

මේකේ උබට ලේසි වෙන්නේ නෑ මල් බබා එක්ක..
ඌ පොස්ට් කාපර් බන්...
ඌ අරකෙත් අන්තිමට ඇවිල්ල ගැහුවා 1000ක්.
ඌද කොහෙද එකට අන්තිමට සෙට් උනේ...

මෝල කරවෙලා නම් දාන්නේ අර උබ දාපු විදිහේ වැල රූපනේ...
මේ ආදරයයි.....![]()
මම ඕකාට ගස්සොනා මගේ නෙට් අව්ල් 512KBPS නිසා ස්ලෝව් බන්.... නැත්නම් මගේ හැටි පෙන්නනවා.... අලුත් එකේ කෙලියේ තදටම කට්ටියට..![]()

තොපි දෙන්නා ඔහොම කියනකොට මතක් වෙන්නේ ඩයස් කොල්ලව...![]()

මේක් අප් සෙට් එක ඉවර ඇති දවසින් මේකිගේ.

හෙක්ටර් මචං, උඹත් අවතාරේ වෙනස් කරපංකෝ.... තනුජකගෙන් ඉල්ලගනින් ලස්සනවා ඒවා තියෙනවා උගේ ළඟ...

හෙක්ටර් මචං, උඹත් අවතාරේ වෙනස් කරපංකෝ.... තනුජකගෙන් ඉල්ලගනින් ලස්සනවා ඒවා තියෙනවා උගේ ළඟ...

ඌයි බඩියි සෙට් වෙන්න ඕනේ..
එලි වෙනකං හරි කියවයි..![]()

දෙමල ගෑනු දෙන්නෙක් වගේ...