☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

Status
Not open for further replies.

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මෝල කරවෙලා නම් දාන්නේ අර උබ දාපු විදිහේ වැල රූපනේ...:P
    මේ ආදරයයි.....:love:

    තොපි දෙන්නා ඔහොම කියනකොට මතක් වෙන්නේ ඩයස් කොල්ලව... :lol::lol:
     

    thanujaka

    Well-known member
  • :yes::yes: මම මැද්දේ සෙට් උනේ... මැද්දේ සෙට් වෙලා මේකේ ජිනස් පොතේ නම තිබ්බානේ...:D මුල ඉදලා හිටියනම් පොස්ට් 3000 පනිනවා.... අලුතෙන් දැම්මේ එකෙත් 160 පැනලා

    මේකේ උබට ලේසි වෙන්නේ නෑ මල් බබා එක්ක..
    ඌ පොස්ට් කාපර් බන්...
    ඌ අරකෙත් අන්තිමට ඇවිල්ල ගැහුවා 1000ක්.
    ඌද කොහෙද එකට අන්තිමට සෙට් උනේ...
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    Shruthi-Hassan-Latest-Hot-Photos-in-Saree.jpg

    මේක් අප් සෙට් එක ඉවර ඇති දවසින් මේකිගේ.
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මේ නුලේ 100 පොස්ට් එකත් මගේ...
    මේ නුලේ 200 පොස්ට් එකත් මගේ...
    මේ නුලේ 400 පොස්ට් එකත් මගේ...
    මේ නුලේ 500 පොස්ට් එකත් මගේ...
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මේකේ උබට ලේසි වෙන්නේ නෑ මල් බබා එක්ක..
    ඌ පොස්ට් කාපර් බන්...
    ඌ අරකෙත් අන්තිමට ඇවිල්ල ගැහුවා 1000ක්.
    ඌද කොහෙද එකට අන්තිමට සෙට් උනේ...

    මම ඕකාට ගස්සොනා මගේ නෙට් අව්ල් 512KBPS නිසා ස්ලෝව් බන්.... නැත්නම් මගේ හැටි පෙන්නනවා.... අලුත් එකේ කෙලියේ තදටම කට්ටියට..:yes::yes:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මෝල කරවෙලා නම් දාන්නේ අර උබ දාපු විදිහේ වැල රූපනේ...:P
    මේ ආදරයයි.....:love:

    හෙක්ටර් මචං, උඹත් අවතාරේ වෙනස් කරපංකෝ.... තනුජකගෙන් ඉල්ලගනින් ලස්සනවා ඒවා තියෙනවා උගේ ළඟ...
     

    thanujaka

    Well-known member
  • මම ඕකාට ගස්සොනා මගේ නෙට් අව්ල් 512KBPS නිසා ස්ලෝව් බන්.... නැත්නම් මගේ හැටි පෙන්නනවා.... අලුත් එකේ කෙලියේ තදටම කට්ටියට..:yes::yes:

    ඌයි බඩියි සෙට් වෙන්න ඕනේ..
    එලි වෙනකං හරි කියවයි..:yes:
     

    thanujaka

    Well-known member
  • හෙක්ටර් මචං, උඹත් අවතාරේ වෙනස් කරපංකෝ.... තනුජකගෙන් ඉල්ලගනින් ලස්සනවා ඒවා තියෙනවා උගේ ළඟ...

    උබත් මේ ලාමක ටින් ටින් ඒවා මාරු කරලා පොඩ්ඩක් ඉදපන්කෝ බං decent එකක් දාගෙන...:cool:
     
    Status
    Not open for further replies.