☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

Status
Not open for further replies.

Thunderbolt

Active member
  • Jul 16, 2014
    819
    54
    28
    වැපිරුවොතින් අස්වැන්න ඔයාට.... අපිට නෙවි.... නැත්නම් වෙන්නේ අනිත් එවුන් රහ කර කර කන දිහා බලාගෙන ඉන්න තමයි....

    ඇත්තම කතාව අයියේ :yes: :)
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    9.jpg

    ලස්සනයි බන්
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    මේ ත්‍රෙඩ් එකේ ඉන්න කවුරුහරි දන්නවද ෆිල්ම් එකක තියෙන කොටසක් අරගෙන gif animations හදන හැටි...:oo:
     

    Thunderbolt

    Active member
  • Jul 16, 2014
    819
    54
    28
    ඔව් මන් ඇත්තමයි කියන්නේ...මෙතන මන් කියන්නේ කිරියේ ගොඩක් අය හොදට ඉගන ගත්ත හොද ජොබ් කරන හෝ අඩුම තරමින් ඉගන ගනිමින් ඉන්න සෙට් එකක් ඉන්නේ..මන් කියන්නේ මේකේ පිස්සු නටන බහුතරයක් ගොඩේ ගොඩ සෙට් එකක්....

    ඒ අය දිහා බලල ඔයා ජිවිතේ විනාස කරගන්න එපා....මන් දැකපු දෙයක් කිවුවේ..තීරණේ ඔයා අතේ...ඉගන ගන්න උදවුවක් ඕන උනොත් කියන්න අනිවා උදව් කරන්නම්....:yes::yes::yes:

    ඔව් අක්කි ඒක තමා :yes: මන් ඉල්ලන්නම් :)
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    නිදාගත්තා බං අද ටිකක් දවල් වෙනකන්.. නිදිමත නැහැ..

    සිරාවටම මචන් පොඩ්ඩක් පරිස්සම් වෙයන්....:yes:
    නිකන් ගානක් නැතිව වගේ ඉන්න එපා ඕක..:no:
    උබේ හොදට කියන්නේ...:love:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අර රැඩිකල් ටෝක්ස් කොහෙන්ද ගත්තේ????
    හිනාවෙන්න කියලා
    ඇඟිල්ලට හිර කරලා
    බැඳීම්
    හදා ගත්තට
    හැඟීම්
    හිර කරන්න බෑ
    රත්තරන් වුණත්
    මුදුවට
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ


    සිරාවටම මචන් පොඩ්ඩක් පරිස්සම් වෙයන්....:yes:
    නිකන් ගානක් නැතිව වගේ ඉන්න එපා ඕක..:no:
    උබේ හොදට කියන්නේ...:love:
    අද නිදාගත්තා මචං දවල් වෙනකන්.. ඉරිදා සෙනසුරාදා පොඩ්ඩක් නිදිමරනවා.. දවල් වෙනකන් නිදාගන්න නිසා..:yes:

    ඔව් අක්කි ඒක තමා :yes: මන් ඉල්ලන්නම් :)
    රටට සල්ලි තිබුණට
    අපිට සල්ලි නෑ
    ඒක නිසා විභාගෙ ගොඩදාගනිං..

    ඔව් ඔව් ඇත්ත..මාත් ගියා ළමයි..සුබ රැයක්:D:D:love::love:
    බුදුසරණයි!
    සතුටින් ඉන්න!
    පරිස්සමින් ඉන්න!
    සුභ රාත්‍රියක්!
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    buddhits_world.gif_480_480_0_64000_0_1_0.gif

    අදට ඇති වගේ බං... මමත් යනවා එහෙනම්... සුභ රැයක් හැමෝටම.....
    බුදු සරණයි....

     
    Status
    Not open for further replies.