☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

Status
Not open for further replies.

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මෙන්න මේ හොට්ටි මූන මාරු කරලා
    avatar248151_10.gif

    යකෝ ඔක්කොමලා හිටු කියලා මූනු මාරු කරනවනේ
    අපි තමයි හැමදාම එක මූන

    මම මොකක් දැම්මත් මට මොනවා හරි කියනවා බං.... අවතාරේ කිහිප සැරයක් වෙනස් කළා.... අන්තිමට චාමලී ඇවිල්ල නෝන්ඩි කරලා ගියාට පස්සේ පරණ එකම දැම්ම...:(:(:(
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    හොට්ටි ටැග් ගන්න ආවෙ නෑනෙ ඉතිං. :growl:


    ආවා තිබුනේ නැහැ එතකොට දාලා......:cool::cool: මන් තමයි අර අර අර දෙන්නටත් කිවුවේ..මට ඒක ටගක් නැහැ ...මට pm එකක් නැහැ..ලබුස් විතරයි pm එකක් හරි දැම්මේ..එකෙක් එක්ක කතා කරන්නේ නැහැ ආයේ මන්....:(:(:(
    ජේමිස්බන්ඩා007;17452251 said:
    යකො මෙකෙත් 70 ක් ගිහින්:sorry:
    එකෙක් මට ටැගග් දියන්
    දුන්නෙ නැත්නම් මෙකෙ තවත් පස් පගන්නෙ නැ:growl:

    පලි .දැන්111:growl:

    ඔව් මන් එන්නෙත් නැහැ..ටැගක් දෙනකම්:(:(
     

    thanujaka

    Well-known member
  • හා අරන් තියලා ඇතිද පව්...බොට මාව මතක් උනේ නැද්ද.....:growl::growl::growl: ආයේ නැහැ ඔයා එක්ක මගේ කිසි ගනුදෙනුවක්...ඔව්...කලකිරුණා සහෝ....:(:(
    දෙකක් දාගත්ත දෙන්නං ඕනෙනං එකක්..
    චැට් එක නැති හින්ද දෙන්න අමාරුයි වෙලාවක් කියන්න දෙන්නං...:yes:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ජේමිස්බන්ඩා007;17452299 said:
    මට ටැගක් තියල නැ එකෙක් වත්
    ත්වත් මෙකට ආවොත් මම බන්ඩා නෙමෙ
    අම්මපා:growl:
    හිටු හිටු බොට දෙන්නම්
     
    Status
    Not open for further replies.