☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

Status
Not open for further replies.

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    2යි.... දැන් කවුරුත් නැති නිසා චාමලී ට කතා කරා එකක් දෙන්න.. එපා කිවුව....

    ඔව්.. එයාට තේරෙන්නේ නෑනේ.. කට්ටිය ඉන්න වෙලාවට ටැග් දෙන්න බෑ.. වෙන වෙන එවුන් උස්සාන්නේ.....:yes: අපරාදේ අපිටත් නෑ එයටත් නෑ එහෙම උනාම.
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    පටන් ගත්ත ටිකේ බ්‍රේක් නෑ කඩාගෙන ගියා... දැන් බල්ලෙක්වත් නෑ
     

    thanujaka

    Well-known member
  • 2යි.... දැන් කවුරුත් නැති නිසා චාමලී ට කතා කරා එකක් දෙන්න.. එපා කිවුව....

    පස්සේ ටැග් එකක් දෙන්න පුළුවන් එයාට..
    ආයේ කැරකිලා කැරකිලා එයි නූලට..;)
     

    thanujaka

    Well-known member
  • 2යි.... දැන් කවුරුත් නැති නිසා චාමලී ට කතා කරා එකක් දෙන්න.. එපා කිවුව....

    පටන් ගත්ත ටිකේ බ්‍රේක් නෑ කඩාගෙන ගියා... දැන් බල්ලෙක්වත් නෑ

    මේ නූලට වැඩිය KPZ ටත් එන්න වෙන්නේ නෑ කිව්වා..
    ඇදන් පල...
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    Shruti-Hassan-2014-013.jpg
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    පටන් ගත්ත ටිකේ බ්‍රේක් නෑ කඩාගෙන ගියා... දැන් බල්ලෙක්වත් නෑ

    පලවෙනි එකෙත් පටන් ගත්තු තැන ඉඳං මම හිටියනේ... අන්තිමට ඉතුරු උනේ තනුජකයි මමයි iveystyle KPZ විතරයි... අනිත් සේරම ගිහිං.... ටැග් දාපු එවුන් හොයාගන්න වත් නැහැ...
     
    Status
    Not open for further replies.