☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

Status
Not open for further replies.

hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    හෙක්ටර් මචං, උඹත් අවතාරේ වෙනස් කරපංකෝ.... තනුජකගෙන් ඉල්ලගනින් ලස්සනවා ඒවා තියෙනවා උගේ ළඟ...

    මතකයිනේ ඌ අවතාරේ වෙනස් කර ගන්න ගිහින් කුනුහරුප අහගෙන තිබ්බා...:lol:
    උබත් උගෙන් උපදෙස් අරගෙන අවතාරයක් දාලා ලෝකයාගෙන් ඇනුම් පද ඇහුවනේ...:lol:
    ඉතින් ඔය දේවල් දැක දැක උගෙන් උපදෙසක් ගන්නේ කෝමද?:confused:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ඇයි ඩයසා මොකෝ බන් කලේ...:confused:

    :P

    මෙන්න මේ අවතාරේ දාපන්කෝ බං ලස්සනද බලන්න බොට... තනුජකයා මට දුන්න ලස්සන එකක්.. මේක මට වැඩි... දාල පෙන්නපන්කෝ...

    pyar_rohit_s_avatar.gif_480_480_0_64000_0_1_0.gif

    thanujaka

    Well-known member
  • මතකයිනේ ඌ අවතාරේ වෙනස් කර ගන්න ගිහින් කුනුහරුප අහගෙන තිබ්බා...:lol:
    උබත් උගෙන් උපදෙස් අරගෙන අවතාරයක් දාලා ලෝකයාගෙන් ඇනුම් පද ඇහුවනේ...:lol:
    ඉතින් ඔය දේවල් දැක දැක උගෙන් උපදෙසක් ගන්නේ කෝමද?:confused:

    අපොයි අවතාර මගෙන්ද..:nerd:
    ඊට වඩා හොදයි ප* ගිහිලා බේරේ වැවේ ඔබන් ඉන්නවා..:sorry:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මෙන්න මේ අවතාරේ දාපන්කෝ බං ලස්සනද බලන්න බොට... තනුජකයා මට දුන්න ලස්සන එකක්.. මේක මට වැඩි... දාල පෙන්නපන්කෝ...

    pyar_rohit_s_avatar.gif_480_480_0_64000_0_1_0.gif

    මොන පයන්නක්ද බන් මේ කියන්නේ.... :lol:
     
    thanujaka

    Well-known member
  • මෙන්න මේ අවතාරේ දාපන්කෝ බං ලස්සනද බලන්න බොට... තනුජකයා මට දුන්න ලස්සන එකක්.. මේක මට වැඩි... දාල පෙන්නපන්කෝ...

    pyar_rohit_s_avatar.gif_480_480_0_64000_0_1_0.gif

    මමද යකෝ බොට ඕක දුන්නේ..
    මම කිව්වේ දාපං කියලා විතරයි..
    ඕක මං දීපු එකක් නෙවෙයි..:no:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මතකයිනේ ඌ අවතාරේ වෙනස් කර ගන්න ගිහින් කුනුහරුප අහගෙන තිබ්බා...:lol:
    උබත් උගෙන් උපදෙස් අරගෙන අවතාරයක් දාලා ලෝකයාගෙන් ඇනුම් පද ඇහුවනේ...:lol:
    ඉතින් ඔය දේවල් දැක දැක උගෙන් උපදෙසක් ගන්නේ කෝමද?:confused:

    :lol::lol::lol:

    ඇයි ඇයි මොකද ඩො නක්කලේ දාන්නේ..
    තියෙනවා තමයි...:growl:

    :(:( කෘර මිනිස්සු

    FROM `'._DB_PREFIX_.'product` p
    ඔඕ..ඩේටා බේස්......DBMS ද මේ දවස් වල ඉගන ගන්නේ:D:D
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මම ටැග් එකක් රිලීස් කරන්නද? පව්නේ ඔබ තුමිය.....

    එපා එකක් හොට්ටා දුන්නා....;);):cool:

    මමද යකෝ බොට ඕක දුන්නේ..
    මම කිව්වේ දාපං කියලා විතරයි..
    ඕක මං දීපු එකක් නෙවෙයි..:no:

    :lol::lol::lol::lol:
    :(:( කෘර මිනිස්සු
     
    Status
    Not open for further replies.