චාමලී යනවා කිවුවද බං..... නැහැනේ.... කට බාගෙට ඇරගෙන පුටුවේ නිදි ඇති... පුටුවෙන් වැටුනොතින්.....
ලබ්බගේ ගුලි කාලා KPයා මරු කියෝනවා...
![]()

සිත හඬන අයුරු දෙවොලේ ගිනි අරන්...
මාර සීන් එකනේ බන්.... මම කෙල්ලෙක් එක්ක යාලුයි කියලා දැන දැනම කෙල්ලෙක් පස්සෙන් එනවනේ.. මටත් මොකෝ මම කියුවා එන ඉරිදට හොටෙල් එකකට යමු කියලා නිදහසේ කතා කරන්න.. එකී ගත් කටටම හා කියුවනේ බන්... මාව මොංගල් වෙලා ගියා.....
චාමලී යනවා කිවුවද බං..... නැහැනේ.... කට බාගෙට ඇරගෙන පුටුවේ නිදි ඇති... පුටුවෙන් වැටුනොතින්.....

බඩු මල ලෙස මුදු මගේ ප්රියාදර මිහිරාවිය වෙතටයි..රටා තියලා ඇමදපු මගෙ හිත් මළුවේ
අපිළිවෙලට සක්මන් කළ සුදු මැණිකේ
යන්න ගිහින් කල් ගෙවුණට හොර රහසේ
තාමත් හැඩි වෙලා මගේ හිත වැළපේ
උඹ ගැන ඔය රතු තොල් ගැන කවි ලියලා
ලියන්න බැරි තරමට පන්හිද ගෙවිලා
අතරින් පතරට සුදු වෙන කෙස් දැකලා
තුරුණු හිතට තනිකම ගැන දුක හිතුණා
පණ තරමට පෙම් කළ නුඹ කෝ කියලා
අසයි සරඳමට මිනිසුන් ඉඳ හිටලා
අපේ මතක රැඳවුණු තැන් අතහැරලා
යන්න හිතෙනවා මට ගම රට දාලා
පෙම් පහන නිවී පෙම් මල පරවී ඇකිලේ...........

අමුතුවෙන් වෙන්න දෙයක් නැහැ... බොට මොංගල් තමයි...
චාමලී යනවා කිවුවද බං..... නැහැනේ.... කට බාගෙට ඇරගෙන පුටුවේ නිදි ඇති... පුටුවෙන් වැටුනොතින්.....
මාර සීන් එකනේ බන්.... මම කෙල්ලෙක් එක්ක යාලුයි කියලා දැන දැනම කෙල්ලෙක් පස්සෙන් එනවනේ.. මටත් මොකෝ මම කියුවා එන ඉරිදට හොටෙල් එකකට යමු කියලා නිදහසේ කතා කරන්න.. එකී ගත් කටටම හා කියුවනේ බන්... මාව මොංගල් වෙලා ගියා.....
dinuka rukshan 234
KPZ 106
labu gediya 91
Ereshaz77 89
thanujaka 73
Mr.Tom 36
chamali2009 34
crazybuddy 28
ජේමිස්බන්ඩා007 19
hector@troy 18
කැරි සිද්ධිය.. යන්නෙපා බං.. කෙල්ල උඹට බොක්කෙන් ලව්නේ..
එළකිරි මචං...මාර සීන් එකනේ බන්.... මම කෙල්ලෙක් එක්ක යාලුයි කියලා දැන දැනම කෙල්ලෙක් පස්සෙන් එනවනේ.. මටත් මොකෝ මම කියුවා එන ඉරිදට හොටෙල් එකකට යමු කියලා නිදහසේ කතා කරන්න.. එකී ගත් කටටම හා කියුවනේ බන්... මාව මොංගල් වෙලා ගියා.....

dinuka rukshan 234
KPZ 106
labu gediya 91
Ereshaz77 89
thanujaka 73
Mr.Tom 36
chamali2009 34
crazybuddy 28
ජේමිස්බන්ඩා007 19
hector@troy 18