☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

Status
Not open for further replies.

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    චාමලී යනවා කිවුවද බං..... නැහැනේ.... කට බාගෙට ඇරගෙන පුටුවේ නිදි ඇති... පුටුවෙන් වැටුනොතින්.....
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ලබ්බගේ ගුලි කාලා KPයා මරු කියෝනවා...

    :(:(:(:(:(
    :lol:
    කේපියා කන්නෙ රට ගුලි බං.. ලෝකල් එව්වා නෙමෙයි..:(

    සිත හඬන අයුරු දෙවොලේ ගිනි අරන්...
    සිත හඬන අයුරු දෙවොල ගිණි අරන්
    මම දනිමි සොඳුර නුඹ තැවුණ තරම්
    හද පෙලණු කිමද අවරගිර බලන්
    මම එළිය ගෙනෙමි නුඹට ඇති තරම්
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මාර සීන් එකනේ බන්.... මම කෙල්ලෙක් එක්ක යාලුයි කියලා දැන දැනම කෙල්ලෙක් පස්සෙන් එනවනේ.. මටත් මොකෝ මම කියුවා එන ඉරිදට හොටෙල් එකකට යමු කියලා නිදහසේ කතා කරන්න.. එකී ගත් කටටම හා කියුවනේ බන්... මාව මොංගල් වෙලා ගියා.....

    අමුතුවෙන් වෙන්න දෙයක් නැහැ... බොට මොංගල් තමයි...
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    රටා තියලා ඇමදපු මගෙ හිත් මළුවේ
    අපිළිවෙලට සක්මන් කළ සුදු මැණිකේ
    යන්න ගිහින් කල් ගෙවුණට හොර රහසේ
    තාමත් හැඩි වෙලා මගේ හිත වැළපේ

    උඹ ගැන ඔය රතු තොල් ගැන කවි ලියලා
    ලියන්න බැරි තරමට පන්හිද ගෙවිලා
    අතරින් පතරට සුදු වෙන කෙස් දැකලා
    තුරුණු හිතට තනිකම ගැන දුක හිතුණා

    පණ තරමට පෙම් කළ නුඹ කෝ කියලා
    අසයි සරඳමට මිනිසුන් ඉඳ හිටලා
    අපේ මතක රැඳවුණු තැන් අතහැරලා
    යන්න හිතෙනවා මට ගම රට දාලා
    බඩු මල ලෙස මුදු මගේ ප්‍රියාදර මිහිරාවිය වෙතටයි..
    ඔබ සිහි කර කර හොඳට ගහන එක මට ඇති එක සැපතයි
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    අමුතුවෙන් වෙන්න දෙයක් නැහැ... බොට මොංගල් තමයි...

    මෙකිවනම් ලබන ඉරිදට කනවා කොනක ඉදලා.. කාලෙකින් කෑවේ නෑ කෙල්ලෙක්
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    චාමලී යනවා කිවුවද බං..... නැහැනේ.... කට බාගෙට ඇරගෙන පුටුවේ නිදි ඇති... පුටුවෙන් වැටුනොතින්.....
    නියගලා මලක් වෙලා පිපී මගෙ හද උයනේ
    ආදරෙයි කියා මගේ හිතට සිසිල ගෙනාවේ
    කොයිතරම් රුවැති මල් පිපුණත් නෑ මා පැතුවේ
    නියගලා මලේ රුව විතරයි මා නම් දුටුවේ

    මුළු හදින් එදා මට පෙම්කළ අහිංසකාවී
    මගෙ සෙනෙහෙ අරන් යන්න ගියා කොහෙදෝ සැඟවී
    හිත හදාගන්න බෑ මට නම් හැඬුවත් වැළපී
    ජීවත් වන හැම මොහොතක ඉපදෙනවා මැරි මැරී

    ලස්සන දුටුවත් පෙරදා මා නියගලා මගේ
    විෂ සඟවාගෙන ඉන්නා බව නම් නෑ සිතුවේ
    ඔබ ගිණි අවුලා අළු කර දා මගේ ආදරේ
    හැර ගිය දා සිට සැනසීමක් නෑ මගේ සිතේ

    මාර සීන් එකනේ බන්.... මම කෙල්ලෙක් එක්ක යාලුයි කියලා දැන දැනම කෙල්ලෙක් පස්සෙන් එනවනේ.. මටත් මොකෝ මම කියුවා එන ඉරිදට හොටෙල් එකකට යමු කියලා නිදහසේ කතා කරන්න.. එකී ගත් කටටම හා කියුවනේ බන්... මාව මොංගල් වෙලා ගියා.....
    කැරි සිද්ධිය.. යන්නෙපා බං.. කෙල්ල උඹට බොක්කෙන් ලව්නේ..
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    dinuka rukshan 234
    KPZ 106
    labu gediya 91
    Ereshaz77 89
    thanujaka 73
    Mr.Tom 36
    chamali2009 34
    crazybuddy 28
    ජේමිස්බන්ඩා007 19
    hector@troy 18
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    සිහින නෙලුම් මල්...
    පොකුරු පුරා....
    මගේ පුතුගේ කිරි සිහිනේ...
    සුවඳ ගලා......
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    කැරි සිද්ධිය.. යන්නෙපා බං.. කෙල්ල උඹට බොක්කෙන් ලව්නේ..

    මගේ කෙල්ල නෙමේ බන්.. වෙන කෙල්ලෙක්.. මගේ එකී ඕවගේ වැඩ වලට එන්නේ නෑ.. බැන්දට පස්සේ ඕන මගුලක් කියා කියා ඉන්නේ..... මෙකි වෙන එකක් බන්.. පස්සෙන් එන්නේ..
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මාර සීන් එකනේ බන්.... මම කෙල්ලෙක් එක්ක යාලුයි කියලා දැන දැනම කෙල්ලෙක් පස්සෙන් එනවනේ.. මටත් මොකෝ මම කියුවා එන ඉරිදට හොටෙල් එකකට යමු කියලා නිදහසේ කතා කරන්න.. එකී ගත් කටටම හා කියුවනේ බන්... මාව මොංගල් වෙලා ගියා.....
    එළකිරි මචං...:yes:
    පලයන්. ඊට කලින් හිත හදාගනින් සමාජ රෝග අංශයෙන් බෙහෙත් ගන්න :cool:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    වස්තුව ඉල්ලන කාශ්‍යප පුතුනේ....
    ඇයි හදවත රිදවන්නේ....
    ඇට දෙක වාගෙයි මුගලන් සහ නුඹ..
    පිය රජ සෙවනේ උන්නේ....
     
    Status
    Not open for further replies.