☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

Status
Not open for further replies.

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    යා යා මචෝ..:cool:

    දිය පොඳක් වෙමින් තොල් වියලෙන පිපාසෙට
    නුග රුකක් වෙමින් උතුරායන විඩාවට
    පිපි මලක් උනා මල් නොපිපුණ තටාකෙට
    ඔබ අගෙයි ළඳේ හෙට අදටත් වඩා මට

    අරුත් සුන් වඳන් පවසන ගිරව් දොඩමලූ
    හෙටත් නඟපුදෙන් ඔය කිචි බිචිය සුලු සුලූ
    තිගැස්වී කියයි ඔබ විය යුතුද බියගුලූ
    දකින්නට ලැබෙයි අපටත් සිසිල අරුණලූ

    ඔබේ ප්‍රිය වඳන් පුදදෙන සහන සිතිවිලී
    අරන් එයි පෙරන් අපමණ සුවය සැනසිලී
    සුඟන්ද ලැඟුම් ගෙන ඇත අවට වෙලි වෙලී
    සඳෙන් රැස් ඇලෙයි කුමටඳ සහන තරු එළි
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    e6ttfip.png

    :lol::lol:
     
    Status
    Not open for further replies.