ඒක තමා බන් පෙබරවාරි දැම්මේ. මම යන්නෙත් ජනවාරි නේ. ඉතින් කල් මදි.ජනවාරි තියෙන එකටත් අපිට එන්න කියනවද
එක දවසේ registration and party තියලා ඉවර කරන්න බැලුවේ
ඒක තමා බන් පෙබරවාරි දැම්මේ. මම යන්නෙත් ජනවාරි නේ. ඉතින් කල් මදි.ජනවාරි තියෙන එකටත් අපිට එන්න කියනවද
කොහෙද බන් තියෙන්නෙ KMස් හෝම් දඒක තමා බන් පෙබරවාරි දැම්මේ. මම යන්නෙත් ජනවාරි නේ. ඉතින් කල් මදි.
එක දවසේ registration and party තියලා ඉවර කරන්න බැලුවේ
ඒ මොකෝ බන්??
කමක් නැහැ එහෙම උනොත් Anniversary Party එකකට හරි සෙට් වෙන්නම්..
ඒක තමා බන් පෙබරවාරි දැම්මේ. මම යන්නෙත් ජනවාරි නේ. ඉතින් කල් මදි.
එක දවසේ registration and party තියලා ඉවර කරන්න බැලුවේ

ඕනෑම හෙල්ප් එකකට අපි ඉන්නවා..එහෙ තියන්න ඉඩ මදි වෙයි වගේ මචෝකොහෙද බන් තියෙන්නෙ KMස් හෝම් ද
නිවාඩුවක් දාගන්න බැරිද?ට්රයි එකක් දෙන්නම් එන්න.. ශුවර් නෑ බං.. මං හිතුවෙ ඊළඟ අවුරුද්දෙ කියලා..කමක් නැහැ එහෙම උනොත් Anniversary Party එකකට හරි සෙට් වෙන්නම්..

පොඩි කලින් සංගට වඩා මේකේ පොඩි වෙනස් තියෙනවාඅයෙත් වෙස් මාරු උනානේ නෙහ්

මේල් එකක් අවා අලුත් එකක් දානවා එන්න කියලාඅපිනම් ඉන්නවා මේක දාල කොහේ යනන්ද
අනේ බන් එක දවසක් නිවාඩු දාලා වරෙන් එනව නම්ට්රයි එකක් දෙන්නම් එන්න.. ශුවර් නෑ බං.. මං හිතුවෙ ඊළඟ අවුරුද්දෙ කියලා..කමක් නැහැ එහෙම උනොත් Anniversary Party එකකට හරි සෙට් වෙන්නම්..

සින්දුව ලස්සනයි බන්දෙනුවන් පියා කඳුලින් ලියූ ආදරේ
සිහිනෙන් වගේ ඇවිදින් ගියා මේ රැයේ
නෑ සත්තමයි නුඹමයි මගේ ආදරේ
සයුරෙන් එහා සිටියත් සදා පාළුවේ
KPZට මේ සිංදුව ඩේදිකෙඩ් කරනවා

නිවාඩුවක් දාගන්න බැරිද?![]()
2016 මම කොහොමත් ජොබෙන් අයින් වෙනවා.. ඒ නිසා ඕන තැනක යන්න පුළුවන්.. ඒකයි කිව්වෙ විවාහ සංවත්සරයට හරි සෙට් වෙන්නං කියලා..
වෙට්වෝටර් එකේවත් දාමු එහෙනම්එහෙ තියන්න ඉඩ මදි වෙයි වගේ මචෝ
hall එකක තමා. තාම හරියට Plan කලේ නැහැ