☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

Status
Not open for further replies.

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ජනවාරි තියෙන එකටත් අපිට එන්න කියනවද
    ඒක තමා බන් පෙබරවාරි දැම්මේ. මම යන්නෙත් ජනවාරි නේ. ඉතින් කල් මදි.
    එක දවසේ registration and party තියලා ඉවර කරන්න බැලුවේ
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    විරසක වෙලා මා එක්කල මොණර කොල
    මා පත්කලා අඟයක් නැති රුපියලට
    මම මා ගැනත් නොසිතා කලෙ නුඹලාට
    දැන් සලකන්නෙ මෙහෙමද ලොකු අයියාට

    තාත්තා නැති වුණා අප කල පාපයට
    අකුරට යන එකත් නැති වුණෙ එතැන් සිට
    නුඹලගෙ දෙනෙත් පාදන්නට ගෙන කරට
    මම වෙහෙසුනා නුඹලා ඇත අද සොඳට

    ලොකු ලොකු තැන් වලින් බැඳගෙන කරකාර
    නුඹලා ඉන්නවා සතුටින් ළඟපාත
    මගෙ දේපලත් හොඳ කාලෙත් නුඹලාට
    දීලා හිමි උනේ අද මට මහපාර
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඒක තමා බන් පෙබරවාරි දැම්මේ. මම යන්නෙත් ජනවාරි නේ. ඉතින් කල් මදි.
    එක දවසේ registration and party තියලා ඉවර කරන්න බැලුවේ
    කොහෙද බන් තියෙන්නෙ KMස් හෝම් ද
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :sorry:
    ඒ මොකෝ බන්??
    ට්‍රයි එකක් දෙන්නම් එන්න.. ශුවර් නෑ බං.. මං හිතුවෙ ඊළඟ අවුරුද්දෙ කියලා..:( කමක් නැහැ එහෙම උනොත් Anniversary Party එකකට හරි සෙට් වෙන්නම්..:yes:
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ඒක තමා බන් පෙබරවාරි දැම්මේ. මම යන්නෙත් ජනවාරි නේ. ඉතින් කල් මදි.
    එක දවසේ registration and party තියලා ඉවර කරන්න බැලුවේ

    :yes::yes: ඕනෑම හෙල්ප් එකකට අපි ඉන්නවා..
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    කොහෙද බන් තියෙන්නෙ KMස් හෝම් ද
    එහෙ තියන්න ඉඩ මදි වෙයි වගේ මචෝ
    hall එකක තමා. තාම හරියට Plan කලේ නැහැ
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    දෙනුවන් පියා කඳුලින් ලියූ ආදරේ
    සිහිනෙන් වගේ ඇවිදින් ගියා මේ රැයේ
    නෑ සත්තමයි නුඹමයි මගේ ආදරේ
    සයුරෙන් එහා සිටියත් සදා පාළුවේ




    KPZට මේ සිංදුව ඩේදිකෙඩ් කරනවා
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ට්‍රයි එකක් දෙන්නම් එන්න.. ශුවර් නෑ බං.. මං හිතුවෙ ඊළඟ අවුරුද්දෙ කියලා..:( කමක් නැහැ එහෙම උනොත් Anniversary Party එකකට හරි සෙට් වෙන්නම්..:yes:
    නිවාඩුවක් දාගන්න බැරිද? :sorry:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ට්‍රයි එකක් දෙන්නම් එන්න.. ශුවර් නෑ බං.. මං හිතුවෙ ඊළඟ අවුරුද්දෙ කියලා..:( කමක් නැහැ එහෙම උනොත් Anniversary Party එකකට හරි සෙට් වෙන්නම්..:yes:
    අනේ බන් එක දවසක් නිවාඩු දාලා වරෙන් එනව නම්
    උඹව උස්සන් යන්න කවුරුත් මෙහෙ නැහැ :lol:
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    දෙනුවන් පියා කඳුලින් ලියූ ආදරේ
    සිහිනෙන් වගේ ඇවිදින් ගියා මේ රැයේ
    නෑ සත්තමයි නුඹමයි මගේ ආදරේ
    සයුරෙන් එහා සිටියත් සදා පාළුවේ




    KPZට මේ සිංදුව ඩේදිකෙඩ් කරනවා
    සින්දුව ලස්සනයි බන් :yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නිවාඩුවක් දාගන්න බැරිද? :sorry:
    ට්‍රයි එකක් දෙන්නම් මචෝ..:yes: 2016 මම කොහොමත් ජොබෙන් අයින් වෙනවා.. ඒ නිසා ඕන තැනක යන්න පුළුවන්.. ඒකයි කිව්වෙ විවාහ සංවත්සරයට හරි සෙට් වෙන්නං කියලා..:D
     
    Status
    Not open for further replies.