☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

Status
Not open for further replies.

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
සුන්දර අතීතෙකට තිබුණෙ ඉස්කෝලෙ කාලෙ විතරයි බං.. ජීවිතේ බරකුත් නෑ මාර සැහැල්ලුවෙන්, ෆන් එකේ ඇදගෙන ගියා.. ඒ කාලෙ මතක් වෙනකොට නම් ඇත්තටම දුකයි බං.. ඊට පස්සෙ තමා ලයිෆ් එක චාටර් උනේ..

අනිවා යකෝ.. ටයිම් මැෂින් එකක් තියෙනවා නම් වටිනාකම කියලා නිම කරන්න පුළුවන්ද..? අපි ඒ කාලෙ කරපු ගොන් වැඩ වල හැටියට..


මම නම් දැන් ඕකට යන්නෙ නැහැ බං.. ලංකාවෙ පොන්නයො ටහුකලා දැම්මා අපේ ත්‍රේඩ් ටිකට.. දැන් මොඩ්ලා ලංකාවෙ එකෙක් නූලක් දාපු ගමන් පෝස්ටුවෙන් පෝස්ටුව චෙක් කරනවා.. සිංහල කෙටුව ගමන් කෙලිනවා..:yes:

ja man
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    [/CENTER]
    ගන්නව නම් ගන්න කාලේ ගියා දැන් ගන්න දෙයක් නැහැ
    :D

    අනික බන් මටත් call කරලා කථා කරන්න දෙයක් නැහැ බං :(
    මූන බලන් කතා කරනවා වගේ නෙවේ call කලාම.
    ඒ නිසා ගොඩක් වෙලාවට මන් number එක දෙන්නේ නැහැ බං :(
    :sorry:

    අවංකවම කතා කරන්න දෙයක් නෑ මචං.. අනික කාටවත් කරදරයක් වෙන්නත් මං කැමති නැහැ.. ඒ වගේම මට ෆෝන් වලින් කතා කරන්න නිදහසකුත් නෑ.. උඹට ඊයෙ මං එවපු මැසේජ් එක කියෙව්වා නම් තේරෙන්න ඇතිනේ..
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    එහෙනම් මේ අප්‍රේල් වල වරෙන්
    ඊළඟ අවුරුද්දෙ සිංහල අවුරුද්ද අම්මල නැතිව සමරන අවුරුද්ද පලවෙනි අපේ :(
    ඇයි උබල වෙනම යනවද?
    අම්මල එන්නේ නැද්ද?
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මාත් යනවා මචංලා.. උදේ වැඩට යන්නත් එපෑය..
    උඹලට බුදුසරණයි!
    සතුටින් ඉඳපල්ලා!
    පරිස්සමින් ඉඳපල්ලා!
    සුභ දවසක්!
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    :D


    අවංකවම කතා කරන්න දෙයක් නෑ මචං.. අනික කාටවත් කරදරයක් වෙන්නත් මං කැමති නැහැ.. ඒ වගේම මට ෆෝන් වලින් කතා කරන්න නිදහසකුත් නෑ.. උඹට ඊයෙ මං එවපු මැසේජ් එක කියෙව්වා නම් තේරෙන්න ඇතිනේ..
    ඔව් මචං. උඹ කිව්ව දේ තේරුණා.
    අනික උඹ ඉන්න තත්ත්වේ උඩ සෙල්ලන් දාල ජොබ් එක නැති කරගෙන බැහැනේ..
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මාත් යනවා මචංලා.. උදේ වැඩට යන්නත් එපෑය..
    උඹලට බුදුසරණයි!
    සතුටින් ඉඳපල්ලා!
    පරිස්සමින් ඉඳපල්ලා!
    සුභ දවසක්!
    උඹටත් බුදුසරණයි !
    උඹත් සතුටින් ඉඳපන්!
    කොහොම හරි ගොඩ පලයන් මචෝ
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    :(:(:(
    සිරාවටම දුකයි බන් මට.
    එළකිරි එකෙන්නම් අයින් වෙන්න එපා බං ඔලුව නිදහස් කරගන්න තියෙන්නේ මෙතන විතරයි
    උදේට වැඩ කරලා රෑට වරෙන්
    ;)මමත් ඒකමයි එන්නෙත්
    බබීත් ඉන්නව නෙ ඒ නිසා නිදහස්
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    එහෙමත් කරන්න හිතේ තියෙනවා බන් සල්ලි එන මාර්ගයක් හද ගත්තට පස්සේ. :D
    මම මුට එවන්න හැදුවේ ගෙදරටත් වියදම් කරගෙන මු තනියම කට්ටක් කන නිසා බං :(

    ube hitha hodai ban.......
    wediya denna yanna epa hebei...ada kale tirisannunta udaw karana eka hodai minissunta wada.mathaka tiya ganin
    crasybaddyath mekata ekaga wenawa aniwa
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මාත් යනවා මචංලා.. උදේ වැඩට යන්නත් එපෑය..
    උඹලට බුදුසරණයි!
    සතුටින් ඉඳපල්ලා!
    පරිස්සමින් ඉඳපල්ලා!
    සුභ දවසක්!
    එල එල මචෝ බුදු සරණයි
    සුභ රාත්‍රියක්
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    ඔව් බං ඒ නිසාමයි එලකිරි එන්නෙ.. මට ෆිල්ම් එකක්වත් බලන්න හිතෙන්නෑ.. ගේම් එකක් ප්ලේ කරනකොට නම් පොඩ්ඩක් හරි.. ඒත් ඒකට හිත යෙදෙව්වොත් වෙලාව යනවා දැනෙන්නෑ..

    අනික මචං මං මේකෙ බොක්කෙන් ආශ්‍රය කරන පෙලක් උන් හිතාන ඉන්නවා මං උන්ව රවට්ටනවා හරි මන් උන් එක්ක කතා කරන්න අකමැතියි වගේ දෙයක්.. සමහර අයගෙ කතාවෙන් මට ඒක තේරෙනවා.. මට තියෙන ප්‍රශ්නත් එක්ක මචං ෆෝන් නම්බර් අරන් ගිහින් කතා කරන්න මතක් වෙන්නෙ නැහැ.. ගෙදර ගියාම, ෆෝන් එක දැක්කම තමයි ඕක මතක් වෙන්නෙ.. අනික හේතුවක් නැතුව කතා කරලා රස්සා කරන උන්ට කරදර කරන්නත් බෑ..

    මෙච්චර කාලෙකට මං නුවන් බුවා එකක් විතරයි කතා කරලා තියෙන්නෙ.. ගොඩක් ඉස්සර..


    එල එල.. බහිමු ගේමට..:lol:
    තෝ කෝටි දෙකහමාරක් හොයන්න එපෑය..
    මට නම් ඉතිං එච්චර නෑ.. උඹට පඩි වැඩි ඇති මට වඩා ඉතිං..
    machan ubata godak dewal igena ganna tiyenawa.
    mama e salli gewanne ne ban.
    thanujaya gen unath ahapan..onema neethiyaka hilak tiyenawa...ringannai dena ganna ona...u thama dinum...
    naya bara maha loku deyak newei ..hebei plan karanna ona
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ube hitha hodai ban.......
    wediya denna yanna epa hebei...ada kale tirisannunta udaw karana eka hodai minissunta wada.mathaka tiya ganin
    crasybaddyath mekata ekaga wenawa aniwa
    ඒකනම් ඇත්ත තමයි බන්. කන්න දුන්න අත හපාකන බල්ලෝ ඉන්නේ දැන්.
    ඒත් බන් මූ කරන්නේ පොඩි පහේ දෙයක් නෙවේ බං. මූව ලොකු මහත් කරපු දෙමව්පියෝ දෙන්නට මූ ඇරෙන්න වෙන කවුද ඉන්නේ?
    අද සල්ලි තියෙන එවුන්වත් දෙමව්පියන්ට ඔහොම සලකනවද බං?
    ඒ අතින් බලද්දී මූ වගේ පුතෙක් දාහෙන් සම්පතක් බං.
    ඒ ගැන හිතුවම මුට කියක් හරි දුන්නට පව් නැහැ බං.

    දවසක් මන් යන බස් එකට එකෙක් නැග්ග බන් විරිඳු කියන්න. ඌ කිව්වා එදා තමා ඌ ඒ ජොබ් එක පටන් ගන්නේ කියල. පව් කියල හිතුන බන් එවෙලේ.
    හොරකම් නොකර ඒ වගේ දෙයක් හරි කරලා කියක් හරි හොයාගත්තම මොකද වෙන්නේ? අතේ තිබ්බ රුපියල් 100 දැම්ම උගේ රබානට
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    උඹට යන්න අදහසක් නැද්ද ඉතිං? :D
    ඉස්සරහට බලමු ඉතින්
    අදහසක් නැත්තෙ නැහැ
    නිවාඩුවට නම් ගිහින් තියෙනවා එක පාරක් බැන්දට පස්සෙ
    නවතින්නම යන්න අදහසක් තාම නැහැ පොඩි අය ටිකක් ලොකු උනාම
    බලන්න ඕනා හිතලා
    එයාල නම් එන්න එන්න කියලා කියනවා
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඒකනම් ඇත්ත තමයි බන්. කන්න දුන්න අත හපාකන බල්ලෝ ඉන්නේ දැන්.
    ඒත් බන් මූ කරන්නේ පොඩි පහේ දෙයක් නෙවේ බං. මූව ලොකු මහත් කරපු දෙමව්පියෝ දෙන්නට මූ ඇරෙන්න වෙන කවුද ඉන්නේ?
    අද සල්ලි තියෙන එවුන්වත් දෙමව්පියන්ට ඔහොම සලකනවද බං?
    ඒ අතින් බලද්දී මූ වගේ පුතෙක් දාහෙන් සම්පතක් බං.
    ඒ ගැන හිතුවම මුට කියක් හරි දුන්නට පව් නැහැ බං.

    දවසක් මන් යන බස් එකට එකෙක් නැග්ග බන් විරිඳු කියන්න. ඌ කිව්වා එදා තමා ඌ ඒ ජොබ් එක පටන් ගන්නේ කියල. පව් කියල හිතුන බන් එවෙලේ.
    හොරකම් නොකර ඒ වගේ දෙයක් හරි කරලා කියක් හරි හොයාගත්තම මොකද වෙන්නේ? අතේ තිබ්බ රුපියල් 100 දැම්ම උගේ රබානට
    බඩිය කරන වැඩේ සිරා වැඩක් තමා
    අද කාලේ එහෙම උන් එහෙම හිතන උන් අඩුයි සිරාවට
    මම බලල තියෙනවා එළකිරි එකේ කොච්චර කා කොටා ගත්තත් හොඳ හදවත් තියෙන පිරිසක් ඉන්නවා :D:yes:
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    එහෙනම් මේ අප්‍රේල් වල වරෙන්
    ඊළඟ අවුරුද්දෙ සිංහල අවුරුද්ද අම්මල නැතිව සමරන අවුරුද්ද පලවෙනි අපේ :(

    ela ela thred eke idapan..awama set wemu:D
     
    Status
    Not open for further replies.