එල එල උඹ ලංකාවට පය ගහල කොළඹ පැත්තට යන්නෙත් අපි ඉන්න පැත්ත පහු කරල තමාela ela thred eke idapan..awama set wemu![]()
එල එල උඹ ලංකාවට පය ගහල කොළඹ පැත්තට යන්නෙත් අපි ඉන්න පැත්ත පහු කරල තමාela ela thred eke idapan..awama set wemu![]()
ඒකනම් ඇත්ත තමයි බන්. කන්න දුන්න අත හපාකන බල්ලෝ ඉන්නේ දැන්.
ඒත් බන් මූ කරන්නේ පොඩි පහේ දෙයක් නෙවේ බං. මූව ලොකු මහත් කරපු දෙමව්පියෝ දෙන්නට මූ ඇරෙන්න වෙන කවුද ඉන්නේ?
අද සල්ලි තියෙන එවුන්වත් දෙමව්පියන්ට ඔහොම සලකනවද බං?
ඒ අතින් බලද්දී මූ වගේ පුතෙක් දාහෙන් සම්පතක් බං.
ඒ ගැන හිතුවම මුට කියක් හරි දුන්නට පව් නැහැ බං.
දවසක් මන් යන බස් එකට එකෙක් නැග්ග බන් විරිඳු කියන්න. ඌ කිව්වා එදා තමා ඌ ඒ ජොබ් එක පටන් ගන්නේ කියල. පව් කියල හිතුන බන් එවෙලේ.
හොරකම් නොකර ඒ වගේ දෙයක් හරි කරලා කියක් හරි හොයාගත්තම මොකද වෙන්නේ? අතේ තිබ්බ රුපියල් 100 දැම්ම උගේ රබානට
හ්ම්ම්ම්....deffa u patta dial ekak e athin...
eth uba ,mama uta salli yawala therumak ne ban..masekatada ...dekakatada?ethanai prashne.u tawath watenawa ehema unoth.....
mama me kiyanne baddiya gena newe...
ඒකනම් ඇත්ත බන්.
එල එල උඹ ලංකාවට පය ගහල කොළඹ පැත්තට යන්නෙත් අපි ඉන්න පැත්ත පහු කරල තමා


හ්ම්ම්ම්....ඒකනම් ඇත්ත බන්.
ඒත් ඌ ගෙවන්න තියෙන ගාන කීයක් හරි අඩු වෙනවනේ
එහෙමයි මන් හිතුවේ..![]()

ඔක්කොම ලොකු ලොකු කතා කියලා තියනවා පේනවා. ඒත් කිසි එකෙක් ප්රශනය තේරුම් අරන් වත් නෑ

ela ela
man kohomath sathiyak hotel ekaka idala thama gamata yanne..set wemu![]()

විභාග වලදි යන්නෙ කොහෙද මල්ලෙ පොල් උත්තර දෙන සීන් එක මෙතන ප්රදර්ශණය වෙනවා.ඒ මොකෝ බන්
![]()
