හයියූ.... සිංහලයෝ![]()
![]()
සල්ලිත් නෑ සනීපත් නෑ.. ඔහෙ ඉන්නව බං.
![]()
ලෝක ජනග්‍රහන්යෙන් 95% - සල්ලිත් නෑ සනීපත් නෑ
ලෝක ජනග්‍රහණයෙන් 5% - සල්ලි තිබිලත් සනීප නෑ
ආයුබෝං කිව්වා මචං ලා...
උදේ නිසා වැඩි වෙලාවක් ඉන්න බැරි වුනත් උඹලව බලලා යන්න ආවා

එල එල ටොමෝසමතුලිතයිනෙ බං. ඒ නිසා ඔය වගේ බැරෑරුම් ප්‍රශ්ණ මේ පොඩි මොලේට දැන්ම ඕන නෑ. ඒ නිසා ඔහෙ ඉන්නව දෙන දෙයක් කාල වෙන දෙයක් බලාගෙන.

පොඩි මොලේ? 

එලි වෙනකොට
KPZ 403
dinuka rukshan 313
Mal Baba 272
labu gediya 100
Ereshaz77 90
thanujaka 73
crazybuddy 66
Mr.Tom 38
chamali2009 34


මට ඊයේ රෑ වේලාසනින් නින්ද ගියා KPයා ගේම ගහලනේ![]()
පොඩි ගානකින් නේ අද ආයි ගේම අනිත් පැත්තට යයි.

අද දවසම මට ෆ්රී තියනවා කැතම ලීඩ් එකක්...