ඒක තමා බං මේ කල්පනා කරන්නේ කොහෙද ගෙනියන්නේ කියලා. මට එකට නිදියන්න බැරි උනත් කමක් නැහැ හොඳ තැනක එක්කං ගිහිං ආවනම්
සැනසිල්ලේ ඉන්න පුළුවන් දෙයියනේ කියල![]()
පොඩ්ඩක් හොයලා බලපන් පුoචි වුනත් ලස්සන තැන් තියෙනව. නතර වෙන තැන එච්චර ලස්සන නැති වුනත්, ඒ ලඟපාත ලස්සන තැන් වල ඇවිදින්න යන්න පුළුවන් නම් ඒකත් ශේප් එකක් දාගන්න පුළුවන්. මොනව වුනත් පාළුම පැති වලට යන්න එපා. නොදන්න පළාතක පාළු පැත්තක කෙල්ල එක්ක තනියම ඉන්න එක ආතල් වුනත්, කවුද බන් දන්නෙ මොන වගේ ඩයල් ඒ පළාතෙ ඉන්නවද කියල. ඉඳල හිටල නිවුස් වල යන්නෙ එක එක සීන්. ඒක නිසා ආරක්ශාව ගැනත් බලපන්.





