☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

Status
Not open for further replies.

අඩෝ උඹ ආවද. මේ පැයකට විතර කලිනුත් අපි උඹට බැන බැන හිටියේ. මොකද බං පීඑම් එකකට වත් උත්තර එව්වේ නැත්තේ

ජේමිස්බණ්ඩා ඕ ඕ 7 :rofl: කෝ මූ :oo: ආවට පේන්න නෑනේ.

:lol::lol: මිෂන් එකකට ගිහින්

සොරි ම්ස්ට ටොම්:sorry: ඇත්තටම මෙ දවස් වල එක එක මිශන් :rolleyes:
මඤ්ඤන් වෙන්න වෙලවක් ලැබුනෙම නැ:sorry:
 

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ජේමිස්බන්ඩා007;17464287 said:
    සොරි ම්ස්ට ටොම්:sorry: ඇත්තටම මෙ දවස් වල එක එක මිශන් :rolleyes:
    මඤ්ඤන් වෙන්න වෙලවක් ලැබුනෙම නැ:sorry:

    යටට ඇඳලා ද ඉන්නේ...
     
    Originally Posted by Mr.Tom
    අඩෝ උඹ ආවද. මේ පැයකට විතර කලිනුත් අපි උඹට බැන බැන හිටියේ

    අඩො මට බැනපු ටික quote කරපල්ල කො .බලල ටිකක් හිනාවෙන්න. මෙකෙ අගක් මුලක් මැදක් හොයාගන්න බැ.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com


    මේ ත්‍රෙඩ් එකට ආපුවාම පිස්සු වගේ බන්...:angry:
    කමෙන්ට් එකක් දාලා ආයේ රීෆ්‍රෙශ් කලාම හිටපු තැන හොයා ගන්න බැරි වෙනවා...:baffled:
    මාර වේගෙන් ත්‍රෙඩ් එක යනවා...ඒ නිසා මම මේකේ වැඩිය කමෙන්ට් දැම්මේ නෑ..:sorry:
    එහෙම තමා ස්පීඩ් එකෙන් කොටන්න ඕනා
    මොකද්ද යුස් කරන හෑන්ඩ් වොෂ් එක
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    කව්රුත්, මම..... දිනුක කියන කෑල්ල පාවිච්චි කරන්නේ නෑ........ රුක්ෂාන් හෝ රුකා, වලහා ඔය තුන තමා කියන්නේ.... ගොඩාක් එවුන්.....
    උඹත් අර වලහ වගේ මයිල් පුරුගෙනද ඉන්නෙ
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ජේමිස්බන්ඩා007;17464287 said:
    සොරි ම්ස්ට ටොම්:sorry: ඇත්තටම මෙ දවස් වල එක එක මිශන් :rolleyes:
    මඤ්ඤන් වෙන්න වෙලවක් ලැබුනෙම නැ:sorry:
    :P:P ඒක තමා බිංදුව පෙන්න තිබ්බෙ නැත්තෙ
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    kn3ur.jpg
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ජේමිස්බන්ඩා007;17464304 said:
    අඩො මට බැනපු ටික quote කරපල්ල කො .බලල ටිකක් හිනාවෙන්න. මෙකෙ අගක් මුලක් මැදක් හොයාගන්න බැ.

    ලෝකේ ජිවත් වෙන්නට ලස්සන ඕනෑ වේ....
    ලෝකේ ලස්සන වෙන්නට දෙදෙනෙකු ඕනෑ වේ.....
    බන්ඩෝ...
    බන්ඩෝ.....:P
     
    Status
    Not open for further replies.