අඩෝ උඹ ආවද. මේ පැයකට විතර කලිනුත් අපි උඹට බැන බැන හිටියේ. මොකද බං පීඑම් එකකට වත් උත්තර එව්වේ නැත්තේ
ජේමිස්බණ්ඩා ඕ ඕ 7කෝ මූ
ආවට පේන්න නෑනේ.
මිෂන් එකකට ගිහින්
ඇත්තටම මෙ දවස් වල එක එක මිශන් 

ජේමිස්බන්ඩා007;17464287 said:සොරි ම්ස්ට ටොම්ඇත්තටම මෙ දවස් වල එක එක මිශන්
මඤ්ඤන් වෙන්න වෙලවක් ලැබුනෙම නැ
එහෙම තමා ස්පීඩ් එකෙන් කොටන්න ඕනා
මේ ත්රෙඩ් එකට ආපුවාම පිස්සු වගේ බන්...
කමෙන්ට් එකක් දාලා ආයේ රීෆ්රෙශ් කලාම හිටපු තැන හොයා ගන්න බැරි වෙනවා...
මාර වේගෙන් ත්රෙඩ් එක යනවා...ඒ නිසා මම මේකේ වැඩිය කමෙන්ට් දැම්මේ නෑ..![]()
උඹත් අර වලහ වගේ මයිල් පුරුගෙනද ඉන්නෙකව්රුත්, මම..... දිනුක කියන කෑල්ල පාවිච්චි කරන්නේ නෑ........ රුක්ෂාන් හෝ රුකා, වලහා ඔය තුන තමා කියන්නේ.... ගොඩාක් එවුන්.....
ජේමිස්බන්ඩා007;17464287 said:සොරි ම්ස්ට ටොම්ඇත්තටම මෙ දවස් වල එක එක මිශන්
මඤ්ඤන් වෙන්න වෙලවක් ලැබුනෙම නැ

ඒක තමා බිංදුව පෙන්න තිබ්බෙ නැත්තෙජේමිස්බන්ඩා007;17464304 said:අඩො මට බැනපු ටික quote කරපල්ල කො .බලල ටිකක් හිනාවෙන්න. මෙකෙ අගක් මුලක් මැදක් හොයාගන්න බැ.

කෝන්ඩේ වවාගෙන ඉන්න හින්දා,,![]()