☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

Status
Not open for further replies.

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
:yes::yes: ඒක ඇත්ත.:yes:
කිසිවක් නොකියන, කිසිවක් නො අසන, මුණිවත රකිනා ලඳුනි පබා...
කල්පිතයක් මැද තනිවූ පමණින්... මුව ගොලු ලා ගෙන හිඳිනු එපා..:dull::dull:

කවුද මේ පබා...මන් චාමලී :lol::lol::lol:
 
Thunderbolt

Active member
  • Jul 16, 2014
    819
    54
    28
    චාමලී වෙත
    quote karanna loku wadiy
    ඔයා දිග උත්තරයක් දීලා තිබුනට මන් කියපු දේට නෙමෙයි උත්තර දීල තියෙන්නෙ..මන් කලින් කමෙන්ට් එක චාමලී වෙත කිව්වෙ මට කියන්න තියෙන දේ පොදුවෙ කියනවට වඩා ඔයත් එක්ක කියන එක හොඳයි කියල හිතුන නිසා..මන් වෙනස්කම කියල අදහස් කරේ කවදාවත් නැතුව මන් පෝස්ට් ගොඩාක් දැම්මට පස්සෙ කට්ටිය ඔක්කොම වගේ negative කමෙන්ට් දාපු නිසා...මට කලින් දාපු දිනුකට මුකුත් නොකිව්ව නිසා..ඒ හැරුණකොට ඔක්කොම මාත් එක්ක හොඳින් කතා කරා... :) දැන් වලි ඉවරයි හොදේ :)
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka

    :shocked::shocked::shocked:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    අනේ ඔව් සුදු දුවේ. කම්මැලියි. අරකේ මොකෙක්වත් නෑ.
    ඇයි එන්ට එපැයි? :dull:

    එන්න එන්න...මන්සුදුයි හැඩයි තමයි...ටැංකු අනේ.....:cool::cool:
    එකේ කවුරුත් නැහැනේ....බනිස් මාමත් නැහැ :lol::lol:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    චාමලී වෙත
    quote karanna loku wadiy
    ඔයා දිග උත්තරයක් දීලා තිබුනට මන් කියපු දේට නෙමෙයි උත්තර දීල තියෙන්නෙ..මන් කලින් කමෙන්ට් එක චාමලී වෙත කිව්වෙ මට කියන්න තියෙන දේ පොදුවෙ කියනවට වඩා ඔයත් එක්ක කියන එක හොඳයි කියල හිතුන නිසා..මන් වෙනස්කම කියල අදහස් කරේ කවදාවත් නැතුව මන් පෝස්ට් ගොඩාක් දැම්මට පස්සෙ කට්ටිය ඔක්කොම වගේ negative කමෙන්ට් දාපු නිසා...මට කලින් දාපු දිනුකට මුකුත් නොකිව්ව නිසා..ඒ හැරුණකොට ඔක්කොම මාත් එක්ක හොඳින් කතා කරා... :) දැන් වලි ඉවරයි හොදේ :)

    ඔය දිනුක අර තනුජක යන දෙදෙනාටම පවසා ඇත...වැඩේ කියන්නේ කට්ටියටම එපා වෙලා හිටපු වෙලාවේ ඔයත් ඇවිත් එකම කරපු ඒක....:lol::lol::lol:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    දැක්කනේ ඔයා මෙයාට බැනලා උන දේ....:lol::lol::lol:

    මම බැන්නේ නැහැ.... මම හිතුවේ ඔයා ගිහිං කියලා.... ඒ නිසයි රෙප්ලයි කලේ.... මම ඌට රෙප් 4 කුත් දුන්න... තව එකෙක් හරි හිටියනම් දෙපැත්ත කකා අද දවසත් ගෙවා ගන්න තිබුනා....:lol::lol: ඒත් මම විතරක් නිසා පාඩුවේ ශේප් කරලා නිකන් හිටිය...:oo::oo:
     
    Thunderbolt

    Active member
  • Jul 16, 2014
    819
    54
    28
    මම බැන්නේ නැහැ.... මම හිතුවේ ඔයා ගිහිං කියලා.... ඒ නිසයි රෙප්ලයි කලේ.... මම ඌට රෙප් 4 කුත් දුන්න... තව එකෙක් හරි හිටියනම් දෙපැත්ත කකා අද දවසත් ගෙවා ගන්න තිබුනා....:lol::lol: ඒත් මම විතරක් නිසා පාඩුවේ ශේප් කරලා නිකන් හිටිය...:oo::oo:

    ලබු අයියව එහෙම අමතක වෙන්නෙ නෑ සැරයක් ස්කර්වි ගැන මන් දාපු ත්‍රෙඩ් එකක හිටු කියලා රෙප් කැපුනමත් ලබු අයියා දීලා තිබ්බා :) :yes:
     
    Thunderbolt

    Active member
  • Jul 16, 2014
    819
    54
    28
    ශුබ දහවලක් වේවා..... බඩගිනි ටයිම් එක...

    thanksgiving-dinner-providence.png
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මම බැන්නේ නැහැ.... මම හිතුවේ ඔයා ගිහිං කියලා.... ඒ නිසයි රෙප්ලයි කලේ.... මම ඌට රෙප් 4 කුත් දුන්න... තව එකෙක් හරි හිටියනම් දෙපැත්ත කකා අද දවසත් ගෙවා ගන්න තිබුනා....:lol::lol: ඒත් මම විතරක් නිසා පාඩුවේ ශේප් කරලා නිකන් හිටිය...:oo::oo:

    :lol::lol::lol: බොරු කියනවා...:lol::lol:
     
    Status
    Not open for further replies.