chamali2009 = සාමයේ සුදු පරවි කෑල්ල![]()

කැල්ල... හයියු..............

කොහොමත් ඉතිං තනුජක වගේ කට්ටිය ආශ්රය කරන නිසා කෑල්ල තමයි වෙන්නේ.... නැත්නම් සම්පුර්ණ කෙල්ලෙක් වෙන්න ඕනනේ.... තනුජකයා මාව නෝන්ඩි කළා අවතාරේ වෙනස් කරවන්න කියලා.... මෙන්න මේක දාපන් ලස්සනයි කිවුවා.... ඉතිං යාළුවා නිසා මමත් දැම්ම... අන්තිමට නෝන්ඩි උනේ මම....
![]()

මගේ සැපට දුකට සනී 

අඩේ ඒක පොඩ්ඩක් දාගනින්කො බන් ලස්සනද කියලා බලන්න 

තනුවට මොකුත් කියන්නේ නැහැ හරිය.......මගේ සැපට දුකට සනී

thunder bolt me ubath ekka awlakata kawuruth mukuth kiyala na.![]()

පතුරු ගැලවෙන බේසමකටනේ පොල් ගාල තියෙන්නේ..... දොදොලේ කාපු කට්ටිය සනීපෙන් හිටියද....

thunder bolt me ubath ekka awlakata kawuruth mukuth kiyala na.![]()
man kiwwe mage post walin passe kattiya negative cmmnt damma kiyala..mata banna kiwwe naane 
![]()
![]()
අඩේ ඒක පොඩ්ඩක් දාගනින්කො බන් ලස්සනද කියලා බලන්න
![]()
මට හරි යන්නේ නැතිලු... උඹ දාගෙන චාමලී ගෙන් අහපන් හොඳයිද කියලා.... එයා තමයි අවතාර ගැන දන්නේ.... මම මේ දාගෙන ඉන්න ඒකත් සිලෙක්ට් කලේ එයා... තනුජකගේ, KPZ, වගේ ගොඩක් දෙනෙක්ගේ.... දාගෙන එයට කියලා බලන්නකෝ...
මේකෙත් ලබ්බෙක් ඉන්නවාද?
පතුරු ගැලවෙන බේසමක්?
වෙන ත්රෙඩ් එකක් බලලද කොහෙද?![]()
ආ.. දැන් චාමලී අක්කා කියන ඇවටා විතරද උඹලා දාන්නෙ..?

පස්සේ තමයි මගේ පරණ එකම දාගත්තේ...