☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

Status
Not open for further replies.

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    methana mokada wenne?

    අර තැන හොඳයි නේද බං... එක පෙන්නුවා හිරු එකේ නිවාඩුවට ට්‍රැවල් ප්‍රෝග්‍රෑම් එකේ... ඒ වගේම එල්කිරියේත් දාල තිබිල මම බුක්මාර්ක් කරගෙන තිබුනේ... උඹට ඕන වෙයි කියලයි දැම්මේ.... මේකේ දැම්මේ නැත්තේ ත්‍රෙඩ් එකේ මුල මැද හොයන්න බැරි නිසා...
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    අර තැන හොඳයි නේද බං... එක පෙන්නුවා හිරු එකේ නිවාඩුවට ට්‍රැවල් ප්‍රෝග්‍රෑම් එකේ... ඒ වගේම එල්කිරියේත් දාල තිබිල මම බුක්මාර්ක් කරගෙන තිබුනේ... උඹට ඕන වෙයි කියලයි දැම්මේ.... මේකේ දැම්මේ නැත්තේ ත්‍රෙඩ් එකේ මුල මැද හොයන්න බැරි නිසා...
    ela ela man baluwa. place ekanam lassanai wage awidinna karanna :yes:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ela ela man baluwa. place ekanam lassanai wage awidinna karanna :yes:

    හරිම නිදහස් පරිසරයක් නේද බං තියෙන්නේ...

    අද කෝ කට්ටිය..
    හනිමුන් තියා අද ලෝටස් මුන් වත් නැහැනේ පේන්න.
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,399
    2
    3,262
    113
    honeymoon :rolleyes:

    එල එල. හැබැයි හනිමුන් එකට හරියන්නේ සිතල පළාතක් කියලයි මට නම් හිතෙන්නේ :lol::lol:
     
    Status
    Not open for further replies.