☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

Status
Not open for further replies.

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    යුද්ධේ කරන්න ඒවා තමයි ඕනා
    පොඩි ප්‍රහාරයකින් ලොකු විනාශයක් උනත් කරන්න පුළුවන්
    7.gif

    :confused:
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    හ්ම් මම නම් කැමති නපුරු ලස්සන කෙල්ලෙන්ට
    නපුරු කිව්වේ පට්ට නපුරු මරා ගන්නම කටක් තියෙන උන්ට

    :P උබට අවුරුදු කියක් ජීවත් වෙන්න ආසද??
    නැත්නම් උබ අවුරුදු කියක් හිරබත් කන්න ආසද??:angry:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    :D
    :P උබට අවුරුදු කියක් ජීවත් වෙන්න ආසද??
    නැත්නම් උබ අවුරුදු කියක් හිරබත් කන්න ආසද??:angry:
    උඹ දන්නෙ නැහැ එකේම කෙනෙක් බැන්දම තියෙන ආතල් එක
    හා හා පට්ටම :love::love::love:
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    නොලැබ කිවිඳුන්.. කුමට කවිකම් කිවිඳ මට කවි ලොවේ.... :(
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    අදහසක් ප‍්‍රකාශ නොකොට රටින් බැහැරව ගිය අමාත්‍ය වරයා නැවත ලංකාවට පැමිණෙන දිනයක් සඳහන් කර නැත
     
    Status
    Not open for further replies.