මුහුදේ නැව් ගියාට පාර හිටින්නේ නැත.පාරක් හිටියත් හිටින්නේ තෙල් නැවක් ගියොත් පමණි.ඒවාට oil split කියනු ලැබේ.කප්පිත්තෝ තෙල් ටික පිට නොයාමට වගබලා ගන්නවානම් පාරක් හිටින්නෙම නැත.
පහුගිය කේස් නිසා මට අලුතින් කෙල්ලෝ පස්සෙ යන්න එපා උනා.

කෙල්ලො බොරුවට ගනන් උස්සනවා ඒ අපි පස්සෙන් යනනිසා ටික කලක් හොයන්නෙ බලන්නෙ නැතිව හිටියම නිකන්ම උන් අපි ගැන හොයලා බලනවාපහුගිය කේස් නිසා මට අලුතින් කෙල්ලෝ පස්සෙ යන්න එපා උනා.
