☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

Status
Not open for further replies.

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මුහුදේ නැව් ගියාට පාර හිටින්නේ නැත.පාරක් හිටියත් හිටින්නේ තෙල් නැවක් ගියොත් පමණි.ඒවාට oil split කියනු ලැබේ.කප්පිත්තෝ තෙල් ටික පිට නොයාමට වගබලා ගන්නවානම් පාරක් හිටින්නෙම නැත.
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    දැන් රඟපාන්නත් බෑ වගේ. පුදුම විදිහට වෙනසක් තියෙනවා.
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මම කෙල්ලෝ දෙකකට ට්‍රයි කරල එකක් වත් සෙට් උනේ නෑ :(
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මම අනිවාර්යෙන්න බැන්දොත් බඳින්නේ‍ ජොබ් එකක් කරන කෙල්ලෙක්
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    පහුගිය කේස් නිසා මට අලුතින් කෙල්ලෝ පස්සෙ යන්න එපා උනා. :no:
    කෙල්ලො බොරුවට ගනන් උස්සනවා ඒ අපි පස්සෙන් යනනිසා ටික කලක් හොයන්නෙ බලන්නෙ නැතිව හිටියම නිකන්ම උන් අපි ගැන හොයලා බලනවා:lol:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    අම්මට සිරි ගේ පාස් කරන කොටයි දැක්කේ එතනින් පාර ඉවරයි බොල !
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    යනකොට කිව්වා ඔච්චර ඇස් ලන් කරන් ඉන්න එපා දරුවෝ කියලා.ඒක කියලා ගියා.
     
    Status
    Not open for further replies.