☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

Status
Not open for further replies.

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    uuuuuuu campus porak :(
    api thama anatha une :(
    ඌට User CP එක ඕපන් කරන්න බෑලුනේ බං.. ස්ට්‍රක් වෙනවලු..
    මං මැසේජ් දැම්මට රිප්ලයි කරන්නෑ..

    මේ යකා සිංගර් එකෙන් ලැපක් ගන්න හදනවා.. ලක්ෂයක් පිනට දුන්නා වගේ සිංගර් එකෙන් බඩු ගන්නවා කියන්නෙ..
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ඌට User CP එක ඕපන් කරන්න බෑලුනේ බං.. ස්ට්‍රක් වෙනවලු..
    මං මැසේජ් දැම්මට රිප්ලයි කරන්නෑ..

    මේ යකා සිංගර් එකෙන් ලැපක් ගන්න හදනවා.. ලක්ෂයක් පිනට දුන්නා වගේ සිංගර් එකෙන් බඩු ගන්නවා කියන්නෙ..

    :baffled::baffled:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඌට User CP එක ඕපන් කරන්න බෑලුනේ බං.. ස්ට්‍රක් වෙනවලු..
    මං මැසේජ් දැම්මට රිප්ලයි කරන්නෑ..

    මේ යකා සිංගර් එකෙන් ලැපක් ගන්න හදනවා.. ලක්ෂයක් පිනට දුන්නා වගේ සිංගර් එකෙන් බඩු ගන්නවා කියන්නෙ..
    mage lap ekath wada karannathuwa giyane ban. aluthen hard ekak aran windows damma :(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    mage lap ekath wada karannathuwa giyane ban. aluthen hard ekak aran windows damma :(
    මට නම් ඉතිං මැෂින් කැඩෙන කැඩෙන පාරට බ්‍රෑන්ඩඩ් LG මැෂිමක් හම්බෙනවා..:lol: හැබැයි බං Core 2 Duo එකක්..:( ඒත් මේවයෙ කූලිං සිස්ටම් පට්ට බං.. මලාට රත් වෙන්නෑ..:love:

    ඔව් බං.. ඌ තමයි මට කිව්වෙ..
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මට නම් ඉතිං මැෂින් කැඩෙන කැඩෙන පාරට බ්‍රෑන්ඩඩ් LG මැෂිමක් හම්බෙනවා..:lol: හැබැයි බං Core 2 Duo එකක්..:( ඒත් මේවයෙ කූලිං සිස්ටම් පට්ට බං.. මලාට රත් වෙන්නෑ..:love:

    ඔව් බං.. ඌ තමයි මට කිව්වෙ..
    Branded nam maru machan. LG korean. unge badu sira ban kohomath. eth lankawata enne quality adu ewa :(
     
    Status
    Not open for further replies.