uuuuuuu campus porak
api thama anatha une![]()
ඌට User CP එක ඕපන් කරන්න බෑලුනේ බං.. ස්ට්‍රක් වෙනවලු..
මං මැසේජ් දැම්මට රිප්ලයි කරන්නෑ..
මේ යකා සිංගර් එකෙන් ලැපක් ගන්න හදනවා.. ලක්ෂයක් පිනට දුන්නා වගේ සිංගර් එකෙන් බඩු ගන්නවා කියන්නෙ..

mage lap ekath wada karannathuwa giyane ban. aluthen hard ekak aran windows dammaඌට User CP එක ඕපන් කරන්න බෑලුනේ බං.. ස්ට්‍රක් වෙනවලු..
මං මැසේජ් දැම්මට රිප්ලයි කරන්නෑ..
මේ යකා සිංගර් එකෙන් ලැපක් ගන්න හදනවා.. ලක්ෂයක් පිනට දුන්නා වගේ සිංගර් එකෙන් බඩු ගන්නවා කියන්නෙ..

mage lap ekath wada karannathuwa giyane ban. aluthen hard ekak aran windows damma![]()
හැබැයි බං Core 2 Duo එකක්..
ඒත් මේවයෙ කූලිං සිස්ටම් පට්ට බං.. මලාට රත් වෙන්නෑ..
Branded nam maru machan. LG korean. unge badu sira ban kohomath. eth lankawata enne quality adu ewaමට නම් ඉතිං මැෂින් කැඩෙන කැඩෙන පාරට බ්‍රෑන්ඩඩ් LG මැෂිමක් හම්බෙනවා..හැබැයි බං Core 2 Duo එකක්..
ඒත් මේවයෙ කූලිං සිස්ටම් පට්ට බං.. මලාට රත් වෙන්නෑ..
ඔව් බං.. ඌ තමයි මට කිව්වෙ..