☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

Status
Not open for further replies.

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    patta talk eka ban.
    kageda??

    තෝ රචනා කියනවද නාකියෝ

    උඹ නම දැම්මේ බුරියට නෙවි නේද :P:P:P

    ඒකෙ අතු කපල, කාඩ වැඩ දාගන්න බැරි එවුන්ට කොළඹ පැළවෙන්න බෑ. ගලවල විසිකරන්න ඉදිරිපත් වෙන වීරයෝ ඕනෑ තරන් ඉන්නවා. ඒක නිසා අමුතුවට පේන්න එපා. කැපිල පෙනුනට කමක් නෑ.. කඩමලු අඳින්න එපා. වේලක් බඩගින්නෙ හිටියට බඩ හාරල බලන්න කවුරුවත් එන්නෙ නෑ.. ඒක දන්නෙ උඹ විතරයි.. ඒත් උඹ සිස්ටම් එකේ ඉන්න අනෙක් උන්ට පරදින්න හදන්න එපා. මනුස්සයෙක්ගෙ ඇඟට පතට ගැළපෙන විදියට ඕනෑ ෆෑෂන් එකක් කරපන්. අඩු කරන්න ඕන වියදන් අඩු කරගෙන, කොළඹ ඇතුළෙ කබ්බ නොවී ඇඳපන් පුළුවන් විදියට.

    එතකොට ඒ පට්ට කෑලි වෙන්නෙ උඹලා, මාර කොල්ලො වෙන්නෙත් උඹලා, හොටු පෙරාගෙන, නාවර පෙරාගෙන කොළඹ එවුන් අස්සට ගියාම වගේ නෙවෙයි. එහෙම බැස්සම සෙට් එකක් අස්සට, කොළඹ එවුනුත් කොර වෙනවා, එතකොට කබ්බොත් නෑ, බයියොත් නෑ.. ටොයියා කොර..


    :D:D:love::love::yes:
    කොළඹ ඉපදිච්ච එවුන් හිතාගෙන ඉන්නෙ උන් හෙන පොරවල් කියල. උන් හදාගෙන ඉන්නෙ උන්ගෙ සිස්ටම් එකක්. කන්න, බොන්න, අඳින්න, දොට්ට පිළට යන්න පවා හරියටම සිස්ටම් එක දන්නෙ උන්ලු. ඕක කියන්නෙත් උණ්ම තමයි. අනිත් එවුං ඔක්කොම කබ්බො, ගොඩයො, නැත්තං බයියො... උන් දන්නෙ නෑ ගෙන්දගම් පොළොව කියල කියන්නෙ සෙප්පඩ විජ්ජාවක් කියල. මේකෙ ඉන්න එවුන්ගෙන් වැඩි හරියක් සූකිරි බටිල්ලො.

    කතාව පටන් ගන්න කලිං කියන්න ඕන ඒවා තියෙනවා. කොළඹ ගෙන්දගම් පොළොව වඩාත්ම සරුවට වැවුණේ ගමෙන් ඉඳන් කොළම ගෙනත් ඉන්දපු පැළ. දැන්...

    "මං කොළඹ"

    කියල කියන එවුන්ගෙන් වැඩි හරියක් හැදෙන්නෙ ඒ ගස් යට. උන් පය ගහල ඉන්නෙ ඒ මුල් උඩ. ඒ නිසා ගමෙන් කොළම එන එකෙක්ට කොන්දක් තියෙන්න ඕන.

    "මං ගමේ එකෙක්" කියල බය නැතුව කියන්න. එතකොට උඹට උඹ ඇතුළෙ ඉන්න වීරයා නඩත්තු කරගන්න පුළුවන්.. හැබැයි මතක තියාගනිල්ලා ඒ වීරයා නිකං අයිසිං මල්ලක් වගේ රවට්ටල හදා ගත්තු එකක් කරන්න එපා. නුවර පාරේ බැලුම්මහර හරියෙ වෙලක් අයිනෙ තියාගෙන විකුණන බොම්බයි මොටයි මල්ලක් වගේ කරගන්න එපා. කොළම එවුන්ගෙ ඇතුළෙ තියෙන, කබ්බකම එළියට එන්නෙ උඹ ගහක් වුණාම. එතකොට උන් වැල් වෙලා උඹ වටේ එතෙන්න හදයි. නැත්තං උඹ කොළම ඇවිත් වැලක් වෙන්න එපා. ගමේ වගේ බුරුත ගස්, කොළඹ නෑ. ලොකුවට හැදුණට හුඟක් වැරණිය කෝටු. ගමෙන් එන හැම එකෙක්ම, උගේ එකක් හදාගන්න පටන් ගනිල්ලා. ගමෙන් කොළම ගේන කබ්බකං පෑලියගොඩ පාලමෙන් මෙහාට ගේන්න එපා, කළුතර පාලමෙන් මෛහාට ගේන්න එපා. මම කියන්නසොරි ඔසරි ගලවල තියල හෙළුවැල්ලෙන් කොළඹ එන්න කියලනෙමෙයි. ගමේකම අගස්ති මාලයක් වගේ තියාගනිල්ලා. එහෙම තියාගත්ත මිනිස්සු ඉන්නවා. ඩෙනිමක් ඇඳලා අගස්ති මාලයක් දාන්න පුළුවන් විදියෙ ක්‍රමයක් හදාගත්තට කමක් නෑ. එතකොට කොළම එවුන් කතා කරන්නෙ උඹ කොළඹින් ගත්ත ඩෙනිම ගැනනෙමෙයි පිළිමතලාවෙන් ගෙනාපු අගස්ති මාලෙ ගැන. මහියංගණෙන් කොළඹ ආව නං, උඹ කොළ අතු එල්ලගෙන ඉන්නෙපා. කොළම එවුන්ට කොළ අතු එල්ලපල්ලා.

    "අනේ අපිට බෑ.."

    කියන්න කලින් උඹට පුළුවන් ඒවා ලැයිස්තුවක් හදාගනිං.. උඹට තියෙන ඒවයි, නැති ඒවයි ගණන් හදල බලපං.. ඔය කොළම කියල පාරම්බාන එවුන්ට තියෙන උඹට නැති ඒව මොනවද කියල හොයල බලපන්.. උන්ට තියෙන, උඹට නැති ඒවට වඩා, උඹට තියෙන උන්ට නැති ඒවා වැඩියි. ඒවා එළියට දාලා කොළඹ උන්ට හූ කියලා

    "කොහොමද බයියගෙ වැඩ..."

    පාරම්බාන්න පුළුවන් විදියෙ ක්‍රමයක් හදාගනිං.. ඒකට කරන්න ඕනෑ ගෙදර වැඩ හුඟක් තියෙයි. ඒවා කරපල්ලා.. කොළඹ කියන්නෙත්, කහටගස්දිගිලිය, හොරොව්පතාන, ඔරුක්මාන්කුළම, වනාතවිල්ලුව, මහඉලුප්පල්ලම, හාවාඑළිය වගේ තවත් එක නමක් විතරයි, ඒ කොළඹ හදපු ගොඩනැගිලි උස වුණාට, ඒවා ලොකු වුණාට එක එක විදියෙ ආයතන තිබුණට, වැඩිපුර මිනිස්සු හිටියට කොළම කියන්නෙ ලොකු එකක් නෙමෙයි.
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    :shocked::shocked::shocked: මේකේ මක් කරනවද???? මල්ලි එකක් කියන්නම් ..ඔයා මෙතනට ආවට නම් කමක් නැහැ..එත් මේකේ ඉන්න ඔක්කොමල ජිවිතේ යන්තම් හරි ගොඩ ගිය අය....එයාලා පිස්සු කෙලින එකෙයි ඔයා පිස්සු නටන එකෙයි ලොකු වෙනසක් තියෙනවා මල්ලි.....

    :yes::yes::yes:
     

    Thunderbolt

    Active member
  • Jul 16, 2014
    819
    54
    28
    :shocked::shocked::shocked: මේකේ මක් කරනවද???? මල්ලි එකක් කියන්නම් ..ඔයා මෙතනට ආවට නම් කමක් නැහැ..එත් මේකේ ඉන්න ඔක්කොමල ජිවිතේ යන්තම් හරි ගොඩ ගිය අය....එයාලා පිස්සු කෙලින එකෙයි ඔයා පිස්සු නටන එකෙයි ලොකු වෙනසක් තියෙනවා මල්ලි.....

    යා යා ඒක ටිකක් තේරුණ එකත් මන් දවස් දෙකක විතර ඉදල ත්‍රෙඩ් එකට එන එක ගොඩාක් අඩු කරන්න එක හේතුවක් :)
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    :shocked::shocked::shocked: මේකේ මක් කරනවද???? මල්ලි එකක් කියන්නම් ..ඔයා මෙතනට ආවට නම් කමක් නැහැ..එත් මේකේ ඉන්න ඔක්කොමල ජිවිතේ යන්තම් හරි ගොඩ ගිය අය....එයාලා පිස්සු කෙලින එකෙයි ඔයා පිස්සු නටන එකෙයි ලොකු වෙනසක් තියෙනවා මල්ලි.....

    මෙතන ඉන්න ගොඩක් දෙනෙක් රස්සාවල් කරන අය..... එයාල ෆ්‍රී වෙලාවට තමයි එන්නේ.... ඉගෙන ගන්න කට්ටිය රෑ එලි වෙනකන් මෙතන ඉන්න එක මමත් අනුමත කරන්නේ නැහැ.... ඉගෙන ගන්න කාලේ ඉගෙන ගන්න ඕන... ජොබක් කරන ගමන් ඕන දෙයක්.... නැත්නම් පිස්සු නට නට ඉන්න ගියෝතින් වෙන්නේ අනාගතේ කාලකන්නි කර ගන්න එක..... මෙයාල පාඩම් කරන්නවත් මෙච්චර නිදි මරන්නේ නැතිව ඇති....
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ලබන අවුරුද්දෙ අක්කි :)
    ගහක් යට හෙවණක් තිබුණට
    ගහ යට මිනිසෙකු නොහිටින්න පුළුවන්
    ඒ වගේම
    මිනිසෙකු සිටින සෑම ගසක් යටම
    සෙවණක් නැති වෙන්නත් පුළුවන්..

    ඒ නිසා, නොගැලපීම් අතර ගැළපීම් ගලපාගන්න ඕනි උඹ..
    උඹ ගෙවන්නෙ ජීවිතේ දඩබ්බරම කාලෙ නිසා..;)
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මෙතන ඉන්න ගොඩක් දෙනෙක් රස්සාවල් කරන අය..... එයාල ෆ්‍රී වෙලාවට තමයි එන්නේ.... ඉගෙන ගන්න කට්ටිය රෑ එලි වෙනකන් මෙතන ඉන්න එක මමත් අනුමත කරන්නේ නැහැ.... ඉගෙන ගන්න කාලේ ඉගෙන ගන්න ඕන... ජොබක් කරන ගමන් ඕන දෙයක්.... නැත්නම් පිස්සු නට නට ඉන්න ගියෝතින් වෙන්නේ අනාගතේ කාලකන්නි කර ගන්න එක..... මෙයාල පාඩම් කරන්නවත් මෙච්චර නිදි මරන්නේ නැතිව ඇති....
    It hurts:( :(
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    යා යා ඒක ටිකක් තේරුණ එකත් මන් දවස් දෙකක විතර ඉදල ත්‍රෙඩ් එකට එන එක ගොඩාක් අඩු කරන්න එක හේතුවක් :)

    ඔව් මන් ඇත්තමයි කියන්නේ...මෙතන මන් කියන්නේ කිරියේ ගොඩක් අය හොදට ඉගන ගත්ත හොද ජොබ් කරන හෝ අඩුම තරමින් ඉගන ගනිමින් ඉන්න සෙට් එකක් ඉන්නේ..මන් කියන්නේ මේකේ පිස්සු නටන බහුතරයක් ගොඩේ ගොඩ සෙට් එකක්....

    ඒ අය දිහා බලල ඔයා ජිවිතේ විනාස කරගන්න එපා....මන් දැකපු දෙයක් කිවුවේ..තීරණේ ඔයා අතේ...ඉගන ගන්න උදවුවක් ඕන උනොත් කියන්න අනිවා උදව් කරන්නම්....:yes::yes::yes:
     
    Status
    Not open for further replies.