මම යනවා මචංලා
සුබ රාත්‍රියක්
බුදු සරණයි!
adoh D
ube wade thama set une nahane ban
uth danne nahalu ban ee seen eka![]()

මචං කෙල්ලෙක්ට 35 වුන කියල නාකි කියල විහිලු කරන්න එපා









ඔව් නැත්තං 30 දී මිනිහෙක් හොයන්න පටන්ගත්තම හොයලා ඉවරවෙනකොට 33 වෙයි. බදිනකොට තව වයස යයි. අනිත් එක වයස වැඩි වුනහම කොල්ලෝ හොයාගන්න ලේසි වෙන්නෙ නැ. මම දන්න අක්කා කෙනෙක් පස්සෙ බදිනවා කියලා හිටියා. 30 දි හොයන්න පටන්ගත්තා. දැන් 33 ක් විතර ඇති තාමත් කව්රුත් නැ. දැන් කසාද බැදපු මිනිහෙක් එක්ක යාලු වෙලා ඉන්නවා. ඒ මනුස්සයට ගෑනියෙක් ඉන්නවා. ඌ 45 ක විතර වයස පොරක්. හැබැයි ගෑනි ඉන්නේ දුරක. ඉතිං දැන් ජීවිත කීයක් විනාස වෙලාද බලන්න. කොල්ලෙක් හරි කෙල්ලෙක් හරි නිසිකලට බදින එක අත්‍යවශ්‍ය දෙයක්. නැත්තං මානසික ගැටලු පවා ඇති වෙන්න පුලුවන්.අෆ්ෆේ නැහැ
ඔව් බදින්න ඕන....
අහන්නම්කො එහෙනම්..ඔව් අද ඉදන් ඔක්කොම පැත්තක තියලා මිනිහෙක් හොයන්ට ඕන.....
ඔව් නෙහ්
මචං කෙල්ලෙක්ට 35 වුන කියල නාකි කියල විහිලු කරන්න එපා


අනේ එතකොට මට 42 නෙ.....![]()
, මහින්ද බලපන්කො උබල අපිට වඩා තරුණ පාටයි 

පට්ට පට පට ඒකෙ ඉන්න එව්න් උඹව කයි යකෝ![]()
කොල්ලන්ට වයස ප්‍රශ්නයක් නෑ බන්, මහින්ද බලපන්කො උබල අපිට වඩා තරුණ පාටයි
![]()
ඔව් නාමලයා හරියට මහින්දගේ ලොකු තාත්තා වගේ.![]()
අව්ල්ක නෑ ප්‍රදාන මෙම්බර් ඉන්නේ මේකේ..... චාමලී අක්කානේ...