☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

Status
Not open for further replies.

machan :D

Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    adoh D
    ube wade thama set une nahane ban :(
    uth danne nahalu ban ee seen eka :sorry:

    awlak na machoo aka a taram lesi wadakut nemei ban , balamuko api himin sare , kohoma hari mona hari karala goda yanna ona ban :D
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :baffled::baffled: අෆ්ෆේ නැහැ
    :eek::eek: ඔව් බදින්න ඕන....
    අහන්නම්කො එහෙනම්..ඔව් අද ඉදන් ඔක්කොම පැත්තක තියලා මිනිහෙක් හොයන්ට ඕන.....:yes::yes:

    :eek::eek::shocked::shocked: ඔව් නෙහ්
    ඔව් නැත්තං 30 දී මිනිහෙක් හොයන්න පටන්ගත්තම හොයලා ඉවරවෙනකොට 33 වෙයි. බදිනකොට තව වයස යයි. අනිත් එක වයස වැඩි වුනහම කොල්ලෝ හොයාගන්න ලේසි වෙන්නෙ නැ. මම දන්න අක්කා කෙනෙක් පස්සෙ බදිනවා කියලා හිටියා. 30 දි හොයන්න පටන්ගත්තා. දැන් 33 ක් විතර ඇති තාමත් කව්රුත් නැ. දැන් කසාද බැදපු මිනිහෙක් එක්ක යාලු වෙලා ඉන්නවා. ඒ මනුස්සයට ගෑනියෙක් ඉන්නවා. ඌ 45 ක විතර වයස පොරක්. හැබැයි ගෑනි ඉන්නේ දුරක. ඉතිං දැන් ජීවිත කීයක් විනාස වෙලාද බලන්න. කොල්ලෙක් හරි කෙල්ලෙක් හරි නිසිකලට බදින එක අත්‍යවශ්‍ය දෙයක්. නැත්තං මානසික ගැටලු පවා ඇති වෙන්න පුලුවන්.
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    අනේ එතකොට මට 42 නෙ.....:shocked::shocked:

    කොල්ලන්ට වයස ප්‍රශ්නයක් නෑ බන් ;) , මහින්ද බලපන්කො උබල අපිට වඩා තරුණ පාටයි :baffled::rofl:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කොල්ලන්ට වයස ප්‍රශ්නයක් නෑ බන් ;) , මහින්ද බලපන්කො උබල අපිට වඩා තරුණ පාටයි :baffled::rofl:

    ඔව් නාමලයා හරියට මහින්දගේ ලොකු තාත්තා වගේ. :cool:
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ඔව් නාමලයා හරියට මහින්දගේ ලොකු තාත්තා වගේ. :cool:

    උබම අපිට ලොරි ටෝල්ක් දිදී උබම පටන් ගත්තද දැන්... දේශපාලනේ... :baffled:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අව්ල්ක නෑ ප්‍රදාන මෙම්බර් ඉන්නේ මේකේ..... චාමලී අක්කානේ...

    ඔව් බං එයාට මේකට වැඩිය පෝස්ට් තියන්නේ ඒකෙ
    ashmi 716
    SANJEE 698
    urajdrlk 672
    geethq 645
    tharinda76 538
    chamali2009 460

    මේ බලපකෝ මේකෙ
    dinuka rukshan 1,683
    KPZ 1,138
    Mal Baba 983
    labu gediya 445
    sandaru1rox 402
    Thunderbolt 339
    chamali2009 274
     
    Status
    Not open for further replies.