ආයෙත් අහල.ඔව් බං ඉවරෙටම ඉවරයි.
ඔය කෙල්ලො නිසානෙ බං ඔය සෙල්ෆි පිස්සුව බෝ වෙලා තියන්නේ. නැතුව අපිට පිස්සුයෑ අපේ රැව්ල් කොටේ සෙල්ෆි ගන්න![]()

ආයෙත් අහල.
හිනා වෙලා එකක් ගනී.. මුණ බේරී කරගෙන එකක් ගනී.. ඇගිලි දෙකක් පෙන්නගෙන ගනී
ලෝකෙ නැති විකාර![]()
ඔව් බං මල විකාර වැඩ හරියට වදුරට දැලි පිහිය අහුවුනා වගේ. uba gematanam enne
matath puluwan ithin
habai thread eka ganna deyak nathi wei puthe............


එක තමා මමත් කියන්නේ.. අනිවා මේක කෙල වෙනවා මමත් පටන් ගත්තොත්... දන්නවනේ මගේ හැටිමන් ඉතින් උදේ ඉදන් හිටිය මෙතන. පොඩි එකාගේ ආසාව නිසා වැඩිය බම්ප් කොලේ නැහැ. දැන් මු කියන්නෙ මට අල්ලන්න බැහැ කියල.උඹල දෙන්නා ඒ පාර ඇනකොටා ගන්නවද![]()


නෑනේ බංඑක තමා මමත් කියන්නේ.. අනිවා මේක කෙල වෙනවා මමත් පටන් ගත්තොත්... දන්නවනේ මගේ හැටි

එකෙන්ම ඕයි...ඔව් බං මල විකාර වැඩ හරියට වදුරට දැලි පිහිය අහුවුනා වගේ.

මන් ඉතින් උදේ ඉදන් හිටිය මෙතන. පොඩි එකාගේ ආසාව නිසා වැඩිය බම්ප් කොලේ නැහැ. දැන් මු කියන්නෙ මට අල්ලන්න බැහැ කියල.
ඒ නිසා මු ඔහේ post දාන්න හදන්නේ![]()
අනාතයෝ...........
උඹලට දැන් කෙල්ලෙක් ගැනවත් කතා වෙන්න නැද්ද බං නෑනේ බං
දන්නෙ නැහැනේ![]()
අඩෝව් රන්ඩු වෙන්න එපා බොලව්.උඹලට දැන් කෙල්ලෙක් ගැනවත් කතා වෙන්න නැද්ද බං



අඩෝව් රන්ඩු වෙන්න එපා බොලව්.උඹලට දැන් කෙල්ලෙක් ගැනවත් කතා වෙන්න නැද්ද බං








කෙල්ලෝ ගැන කථා කරලා එපා වෙලා බං
බඳින්නේ නැහැ කිය කියා හිටපු අනර්කලිත් බැන්ද![]()



කෙල්ල ඉඳීද ඉතින් තොපි බෝතලේ බදාගෙන ඉන්නකොටකව්ද බන් රන්ඩු උනේ....
කෙල්ලෝ නෑ බන් කතා කරන්නම්මට![]()
