☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

Status
Not open for further replies.

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඔව් බං ඉවරෙටම ඉවරයි.
    ඔය කෙල්ලො නිසානෙ බං ඔය සෙල්ෆි පිස්සුව බෝ වෙලා තියන්නේ. නැතුව අපිට පිස්සුයෑ අපේ රැව්ල් කොටේ සෙල්ෆි ගන්න :lol:
    ආයෙත් අහල.
    හිනා වෙලා එකක් ගනී.. මුණ බේරී කරගෙන එකක් ගනී.. ඇගිලි දෙකක් පෙන්නගෙන ගනී
    ලෝකෙ නැති විකාර :rofl:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ආයෙත් අහල.
    හිනා වෙලා එකක් ගනී.. මුණ බේරී කරගෙන එකක් ගනී.. ඇගිලි දෙකක් පෙන්නගෙන ගනී
    ලෝකෙ නැති විකාර :rofl:

    :lol: ඔව් බං මල විකාර වැඩ හරියට වදුරට දැලි පිහිය අහුවුනා වගේ.
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    uba gematanam enne
    matath puluwan ithin :P
    habai thread eka ganna deyak nathi wei puthe............

    :rofl::rofl::rofl: එක තමා මමත් කියන්නේ.. අනිවා මේක කෙල වෙනවා මමත් පටන් ගත්තොත්... දන්නවනේ මගේ හැටි
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    උඹල දෙන්නා ඒ පාර ඇනකොටා ගන්නවද :confused:
    මන් ඉතින් උදේ ඉදන් හිටිය මෙතන. පොඩි එකාගේ ආසාව නිසා වැඩිය බම්ප් කොලේ නැහැ. දැන් මු කියන්නෙ මට අල්ලන්න බැහැ කියල. :P
    ඒ නිසා මු ඔහේ post දාන්න හදන්නේ ;)
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    :lol: ඔව් බං මල විකාර වැඩ හරියට වදුරට දැලි පිහිය අහුවුනා වගේ.
    එකෙන්ම ඕයි...
    විලි ලැජ්ජාවේ සන්තෝසේ බැහැ ඕව දැක්කම :rofl:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මන් ඉතින් උදේ ඉදන් හිටිය මෙතන. පොඩි එකාගේ ආසාව නිසා වැඩිය බම්ප් කොලේ නැහැ. දැන් මු කියන්නෙ මට අල්ලන්න බැහැ කියල. :P
    ඒ නිසා මු ඔහේ post දාන්න හදන්නේ ;)

    අනාතයෝ...........

    අඩෝව් රන්ඩු වෙන්න එපා බොලව්. :oo: උඹලට දැන් කෙල්ලෙක් ගැනවත් කතා වෙන්න නැද්ද බං
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අසූචි බණ්ඩාර, ඇටේ උස්සලා, ඉදිකට්ටට නූල, උඹට මඤ්ඤං ද.?, කුඹි කාලා..., කොඥ්ඥං මඤ්ඤං, චාමලී ආවා, චූ ගියෝ.., චූ බරායි, පට්ටම මඤ්ඤo, පත්තෑයා කෑවා ඕයි, බඩු පැකට් එක, බිජි බිජි, මම ගියා., මල් බබාට මඤ්ඤං, මල් බබී මගෙ පණ, මේක ගත්ත., මේකත් ගත්ත..., යාළුවා, හුටං හුටං, හොටුත් පැන්න, ‍රැලිරැලි මාලේ, mage kella ko, mage1, mage2
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    අඩෝව් රන්ඩු වෙන්න එපා බොලව්. :oo: උඹලට දැන් කෙල්ලෙක් ගැනවත් කතා වෙන්න නැද්ද බං
    :sorry:
    කෙල්ලෝ ගැන කථා කරලා එපා වෙලා බං :(
    බඳින්නේ නැහැ කිය කියා හිටපු අනර්කලිත් බැන්ද :(
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    අඩෝව් රන්ඩු වෙන්න එපා බොලව්. :oo: උඹලට දැන් කෙල්ලෙක් ගැනවත් කතා වෙන්න නැද්ද බං

    කව්ද බන් රන්ඩු උනේ.... :angry::angry::angry::angry::angry::angry::angry:

    කෙල්ලෝ නෑ බන් කතා කරන්නම්මට :(
     
    Status
    Not open for further replies.