සිතු පැතුම් සඵල කර රැගෙනවිත් පිරුනු බව,ලග ඉන්න සෑම කල් පෙර නොවු සන්තොසින්,
පිලිගතිමි සුවද මල් උතුරනා බැති පෙමින්,
දුර යන්න නුබ සමග සෙනෙහෙ පිරි හදවතින්,
සමුදුනෙමි තනිකමට වසන්තයෙ දොර ලගින්…
මතු දිවිය එලිය කොට හැර දමා අදුරු බව,
සතු නුබට පමනමයි උපදිනා හැමක භව,
රතු රෝස මල්වලින් හැඩ කෙරුනු මගේ ලොව….