☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

Status
Not open for further replies.

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ලග ඉන්න සෑම කල් පෙර නොවු සන්තොසින්,
    පිලිගතිමි සුවද මල් උතුරනා බැති පෙමින්,
    දුර යන්න නුබ සමග සෙනෙහෙ පිරි හදවතින්,
    සමුදුනෙමි තනිකමට වසන්තයෙ දොර ලගින්…
    සිතු පැතුම් සඵල කර රැගෙනවිත් පිරුනු බව,
    මතු දිවිය එලිය කොට හැර දමා අදුරු බව,
    සතු නුබට පමනමයි උපදිනා හැමක භව,
    රතු රෝස මල්වලින් හැඩ කෙරුනු මගේ ලොව….
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    සිතු පැතුම් සඵල කර රැගෙනවිත් පිරුනු බව,
    මතු දිවිය එලිය කොට හැර දමා අදුරු බව,
    සතු නුබට පමනමයි උපදිනා හැමක භව,
    රතු රෝස මල්වලින් හැඩ කෙරුනු මගේ ලොව….
    ලෝකයෙ කොතන සිටියත් අප ගතින් දුරින්,
    ආදර පැතුම් දළුලයි නිති බැදුනු සිතින්,
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ලෝකයෙ කොතන සිටියත් අප ගතින් දුරින්,
    ආදර පැතුම් දළුලයි නිති බැදුනු සිතින්,
    කීමට හැකිය නුබ සිටිනා බව සතුටින්,
    සීතල පවනෙ මුසු වී එන හැගුම්වලින්…
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    කීමට හැකිය නුබ සිටිනා බව සතුටින්,
    සීතල පවනෙ මුසු වී එන හැගුම්වලින්…
    සුන්දර සිනාවෙන් මුව නිති පුරෝගෙන,
    පින්බර සිතින් ජීවිතයම එළිය කල,
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    සුන්දර සිනාවෙන් මුව නිති පුරෝගෙන,
    පින්බර සිතින් ජීවිතයම එළිය කල,
    ලස්සන ලොවක දොරගුලු මට විවර කල,
    පුන්සද නුබයි මද්දහනෙත් සිසිල දෙන…
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ලස්සන ලොවක දොරගුලු මට විවර කල,
    පුන්සද නුබයි මද්දහනෙත් සිසිල දෙන…
    සීතල කදු අතරින් දුර ගෙවාගෙන,
    ලෝකය සිබින සුලගින් මග අසාගෙන,
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    සීතල කදු අතරින් දුර ගෙවාගෙන,
    ලෝකය සිබින සුලගින් මග අසාගෙන,
    ඒමට ඉදිමි ආදර සුව පතාගෙන,
    ආදර හැගුම් ගෝනියකට දමාගෙන…
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඒමට ඉදිමි ආදර සුව පතාගෙන,
    ආදර හැගුම් ගෝනියකට දමාගෙන…
    සතුටින් පිරුනු පිටු වැඩි කර සිනහා දමා,
    සෙනෙහෙන් පිරුනු පිටු එක්කර මිහිර දමා,
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    සතුටින් පිරුනු පිටු වැඩි කර සිනහා දමා,
    සෙනෙහෙන් පිරුනු පිටු එක්කර මිහිර දමා,
    දුකකින් පිරුනු පිටු ඇත්නම් දිරිය දමා,
    ජීවන පොතේ පිටු සකසමු එකතු වෙලා…
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    දුකකින් පිරුනු පිටු ඇත්නම් දිරිය දමා,
    ජීවන පොතේ පිටු සකසමු එකතු වෙලා…
    පාකර දමා ලතැවුල් තිබු සිත් කොනක,
    ලෝකය සොදුරු පලසක් කල සැම දිනක,
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    පාකර දමා ලතැවුල් තිබු සිත් කොනක,
    ලෝකය සොදුරු පලසක් කල සැම දිනක,
    යාමට සිතෙයි කර ගැනුමට මගෙ හනික,
    ජීවන ගමන කලඑළි කල නිල් මැනික…
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    යාමට සිතෙයි කර ගැනුමට මගෙ හනික,
    ජීවන ගමන කලඑළි කල නිල් මැනික…
    සතුට පිරි හෙට දිනට මග හසර සලසමින්,
    දිවිය ඇති තුරු මගේ දෙනෙත මෙන් රැක ගමින්,
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    සතුට පිරි හෙට දිනට මග හසර සලසමින්,
    දිවිය ඇති තුරු මගේ දෙනෙත මෙන් රැක ගමින්,
    ගැටලු දුක් පැමිනි කල ලගම ඉද දිරි දෙමින්,
    නොවන බොද ආදරය පුද කරමි නුබ නමින්…
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ගැටලු දුක් පැමිනි කල ලගම ඉද දිරි දෙමින්,
    නොවන බොද ආදරය පුද කරමි නුබ නමින්…
    සීතල කදු මුදුන්වලින් හමන පවන ගත දැවටේ,
    ලෝකය තව හැඩ කරමින් නෙක පැහැයෙන් මල් පිබිදේ,
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    සීතල කදු මුදුන්වලින් හමන පවන ගත දැවටේ,
    ලෝකය තව හැඩ කරමින් නෙක පැහැයෙන් මල් පිබිදේ,
    ජීවන ගමනේ කිසිදා කිසිලෙසකින් තනි නොම වේ,
    ආදර සිත් හමු වුනු තැන සුරපුරයක සිරි ගෙනදේ…
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ජීවන ගමනේ කිසිදා කිසිලෙසකින් තනි නොම වේ,
    ආදර සිත් හමු වුනු තැන සුරපුරයක සිරි ගෙනදේ…
    පැය කටුවේ වේගය බොහො වැඩි වේවා,
    දින දසුනේ පිටු දවසින් ගැලවේවා,
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    පැය කටුවේ වේගය බොහො වැඩි වේවා,
    දින දසුනේ පිටු දවසින් ගැලවේවා,
    තනිවී ගෙවන දිනයක් මොහොතක් වේවා,
    සැමදා දෙදෙන එක්වන දින අද වේවා…
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    තනිවී ගෙවන දිනයක් මොහොතක් වේවා,
    සැමදා දෙදෙන එක්වන දින අද වේවා…
    තනිකමට පාලුවට සදහටම සමු දෙන්න,
    තරු පිරුනු සොදුරු රැයෙ පහස නිති විද ගන්න,
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    තනිකමට පාලුවට සදහටම සමු දෙන්න,
    තරු පිරුනු සොදුරු රැයෙ පහස නිති විද ගන්න,
    දින ලගයි සිත් දෙකක් පැතු ලෙසින් එක් වෙන්න,
    සෙනෙහසේ මල් පිපුනු උනුහුමේ ගුලි වෙන්න…
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    දින ලගයි සිත් දෙකක් පැතු ලෙසින් එක් වෙන්න,
    සෙනෙහසේ මල් පිපුනු උනුහුමේ ගුලි වෙන්න…
    හීනවලට වඩා සොදුරු සැබෑ ලොවක් දැක ගන්නට,
    දෝස සියලු මග හරවා සෑම ලෙසින් ජය වන්නට,
     
    Status
    Not open for further replies.