එල මචන්මම නිදියන්න යනවා මචන්ලා...
හැමෝටම සුබ රාත්රියක්..![]()
සුබ රැයක්
එල මචන්මම නිදියන්න යනවා මචන්ලා...
හැමෝටම සුබ රාත්රියක්..![]()
ටොරන්ට් සයිට් වැඩ නැහැ බං මෙහෙමොකේද..?
මාත් ආයෙම බලන්න ඕන.. බලනවා නම් තනියම බලන්න ඕන..
වෙන උන් හරියන්නෑ.. දවසක් කෙල්ල එක්ක බලලා මට ෆිල්ම් එකත් එපා උනා බං..
හැම එකටම හිනා වෙනවා.. බක බක ගගා.. ටොකුත් ඇන්නා අන්තිමේ..
ඒ නැවැත්තුවෙත් නෑ..

අඩෝලා..
පහුගිය දවස් ටිකේ කන්නවත් වෙලාවක් නැතිතරම් වැඩ සෙට් වෙලා බං හිටියෙ. දවසටම එක වේලයි කෑවෙ. කලාතුරකින් වේල් 2ක් කෑව. අද මේකට ඇවිත් ලබු ගෙඩියා ගෙ කතාව කියෙව්ව එක දිගටම මොන වැඩේ තිබ්බත් ඒක කියවන්න ගත්තාම නවත්තන්න හිතුනෙ නෑ.
උඹලාට කොහොමද? KPZ, උඹ එන එක ෂුවර්ද දැන් ජනවාරි වල?අඩෝ..........අඩෝලා..
පහුගිය දවස් ටිකේ කන්නවත් වෙලාවක් නැතිතරම් වැඩ සෙට් වෙලා බං හිටියෙ. දවසටම එක වේලයි කෑවෙ. කලාතුරකින් වේල් 2ක් කෑව. අද මේකට ඇවිත් ලබු ගෙඩියා ගෙ කතාව කියෙව්ව එක දිගටම මොන වැඩේ තිබ්බත් ඒක කියවන්න ගත්තාම නවත්තන්න හිතුනෙ නෑ.
උඹලාට කොහොමද? KPZ, උඹ එන එක ෂුවර්ද දැන් ජනවාරි වල?