☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

Status
Not open for further replies.

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මොකේද..? :oo:


    මාත් ආයෙම බලන්න ඕන.. බලනවා නම් තනියම බලන්න ඕන..
    වෙන උන් හරියන්නෑ.. දවසක් කෙල්ල එක්ක බලලා මට ෆිල්ම් එකත් එපා උනා බං..
    හැම එකටම හිනා වෙනවා.. බක බක ගගා.. ටොකුත් ඇන්නා අන්තිමේ..
    ඒ නැවැත්තුවෙත් නෑ..:growl:
    ටොරන්ට් සයිට් වැඩ නැහැ බං මෙහෙ
    මැග්නට් වලින් තමා බාන්නෙ.. :(
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    profilepic469774_5.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    නමුත් පෝල් හට එම සර්පයාගේ කුස තුළට සම්පූර්ණයෙන් ඇතුළු වීමට හැකි වූයේ නැත්තේ ඇනකොන්ඩාගේ කුස තුල පෝල්ව ගිලීමට තරම් අවකාශයක් නොතිබූ හෙයිනි"
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :D අඩෝලා.. :( පහුගිය දවස් ටිකේ කන්නවත් වෙලාවක් නැතිතරම් වැඩ සෙට් වෙලා බං හිටියෙ. දවසටම එක වේලයි කෑවෙ. කලාතුරකින් වේල් 2ක් කෑව. අද මේකට ඇවිත් ලබු ගෙඩියා ගෙ කතාව කියෙව්ව එක දිගටම මොන වැඩේ තිබ්බත් ඒක කියවන්න ගත්තාම නවත්තන්න හිතුනෙ නෑ. :love: උඹලාට කොහොමද? KPZ, උඹ එන එක ෂුවර්ද දැන් ජනවාරි වල?
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    :D අඩෝලා.. :( පහුගිය දවස් ටිකේ කන්නවත් වෙලාවක් නැතිතරම් වැඩ සෙට් වෙලා බං හිටියෙ. දවසටම එක වේලයි කෑවෙ. කලාතුරකින් වේල් 2ක් කෑව. අද මේකට ඇවිත් ලබු ගෙඩියා ගෙ කතාව කියෙව්ව එක දිගටම මොන වැඩේ තිබ්බත් ඒක කියවන්න ගත්තාම නවත්තන්න හිතුනෙ නෑ. :love: උඹලාට කොහොමද? KPZ, උඹ එන එක ෂුවර්ද දැන් ජනවාරි වල?
    අඩෝ..........
    දැක්ක කල් යකොව්
    ඔව්....... ජනවාරි එනවා
    මැයි තමයි වෙඩිම :yes:
     
    Status
    Not open for further replies.