☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

Status
Not open for further replies.
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
අඩෝ..........
දැක්ක කල් යකොව්
ඔව්....... ජනවාරි එනවා
මැයි තමයි වෙඩිම :yes:

අඩේ වෙනදා මේකෙම හිටිය මට මේ තරම් වැඩ සෙට් වෙයි කියල හිතුවෙවත් නෑ බං. :(
උඹ හාඩ් එක හදාගත්තද?
 

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    images
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මම නිදියන්න යනවා මචන්ලා...
    හැමෝටම සුබ රාත්‍රියක්..:)
    එල එල මචං.. බුදුසරණයි!
    සතුටින් ඉඳපන්!
    පරිස්සමින් ඉඳපන්!

    ටොරන්ට් සයිට් වැඩ නැහැ බං මෙහෙ
    මැග්නට් වලින් තමා බාන්නෙ.. :(
    magnet:?xt=urn:btih:BB5EEFBEB2B1899048A1EE9B350005D5EEEEF802&dn=chennai+express+2013+hindi+dvdrip+720p+x264+hon3y&tr=udp%3A%2F%2F9.rarbg.me%3A2710%2Fannounce&tr=udp%3A%2F%2Fopen.demonii.com%3A1337
    මෙන්න චෙන්නායි එකේ මැග්නට් එක..:)

    :D අඩෝලා.. :( පහුගිය දවස් ටිකේ කන්නවත් වෙලාවක් නැතිතරම් වැඩ සෙට් වෙලා බං හිටියෙ. දවසටම එක වේලයි කෑවෙ. කලාතුරකින් වේල් 2ක් කෑව. අද මේකට ඇවිත් ලබු ගෙඩියා ගෙ කතාව කියෙව්ව එක දිගටම මොන වැඩේ තිබ්බත් ඒක කියවන්න ගත්තාම නවත්තන්න හිතුනෙ නෑ. :love: උඹලාට කොහොමද? KPZ, උඹ එන එක ෂුවර්ද දැන් ජනවාරි වල?
    කොහෙද උට්ටො උඹ වැඩ කරන්නෙ..? :nerd:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    ලස්සනයි බං..:love:

    කෙල්ලො නැති අපට ඉතින් කාට කොහෙට කරාබු දාන්න කියන්නද බං. මම කරාබුවක් දානව කණට. ඒත් වැඩේ කණ විදින්න වෙන එක මට අවුල්.
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    ටොරන්ට් සයිට් වැඩ නැහැ බං මෙහෙ
    මැග්නට් වලින් තමා බාන්නෙ.. :(

    ඒකනෙ කිකිලියෙ තොට කීවෙ මම ඕන ඩවුන්ලෝඩ් එකක් තියේ නම් කියපිය කියලා අරන් දෙන්න :angry:
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    magnet:?xt=urn:btih:BB5EEFBEB2B1899048A1EE9B350005D5EEEEF802&dn=chennai+express+2013+hindi+dvdrip+720p+x264+hon3y&tr=udp%3A%2F%2F9.rarbg.me%3A2710%2Fannounce&tr=udp%3A%2F%2Fopen.demonii.com%3A1337
    මෙන්න චෙන්නායි එකේ මැග්නට් එක..:)
    link eka wada naha ban :(
    methana magnet post kalama aulak thiyenawada manda ban
    eda mal bala dunna ekak. ekath wada kale naha :no::no:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :no: කොහෙවත් නෑ බං. ගෙදරමයි. ආයතනයක වැඩ කරන්නෙ නෑ. ගෙදර වැඩ තිබ්බෙ.
    :baffled::baffled:
    ගෙදරම ඉඳන් කරන රැකියාවක්ද..?

    kella ha kiwwada ithin? :P
    හාං කිව්වෙත් නෑ.. බෑ කිව්වෙත් නෑ..
    තේරුමක් තියෙද ඇහුවා ඕක දාලා.. මං ඉතිං බුරිය පේන්න ඇඳුම් අඳින්නෙ නැහැ නේ කිව්වා.:rofl:

    කෙල්ලො නැති අපට ඉතින් කාට කොහෙට කරාබු දාන්න කියන්නද බං. මම කරාබුවක් දානව කණට. ඒත් වැඩේ කණ විදින්න වෙන එක මට අවුල්.
    මම කණ විඳලා තියෙන්නෙ.. නමුත් කරාඹුවක් දාලා නැහැ.. මෑතක ජුන්ඩත් විදලා කරාමුවක් දැම්මා..:love:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    link eka wada naha ban :(
    methana magnet post kalama aulak thiyenawada manda ban
    eda mal bala dunna ekak. ekath wada kale naha :no::no:

    බාන්න ඕන රෙද්දවල් කියපිය. විනාඩි ගාණෙන් ලින්ක් දෙන්නම්. යකෝ උඹට උදව් කරන්නත් ඕන බලෙන් නෙ. :angry::angry::angry:
     
    Status
    Not open for further replies.