අඩෝ..........
දැක්ක කල් යකොව්
ඔව්....... ජනවාරි එනවා
මැයි තමයි වෙඩිම![]()
අඩේ වෙනදා මේකෙම හිටිය මට මේ තරම් වැඩ සෙට් වෙයි කියල හිතුවෙවත් නෑ බං.

උඹ හාඩ් එක හදාගත්තද?
අඩෝ..........
දැක්ක කල් යකොව්
ඔව්....... ජනවාරි එනවා
මැයි තමයි වෙඩිම![]()

aluthen hard ekak gaththa banඅඩේ වෙනදා මේකෙම හිටිය මට මේ තරම් වැඩ සෙට් වෙයි කියල හිතුවෙවත් නෑ බං.
උඹ හාඩ් එක හදාගත්තද?

උඹට අප්සට් නැද්ද බං? දැන් වුන දේවල් වලට හුරු වෙලාද හිත? මට හිතාගන්න බෑ ඕයි තාමත්.
මම නිදියන්න යනවා මචන්ලා...
හැමෝටම සුබ රාත්රියක්..![]()
ටොරන්ට් සයිට් වැඩ නැහැ බං මෙහෙ
මැග්නට් වලින් තමා බාන්නෙ..![]()

අඩෝලා..
පහුගිය දවස් ටිකේ කන්නවත් වෙලාවක් නැතිතරම් වැඩ සෙට් වෙලා බං හිටියෙ. දවසටම එක වේලයි කෑවෙ. කලාතුරකින් වේල් 2ක් කෑව. අද මේකට ඇවිත් ලබු ගෙඩියා ගෙ කතාව කියෙව්ව එක දිගටම මොන වැඩේ තිබ්බත් ඒක කියවන්න ගත්තාම නවත්තන්න හිතුනෙ නෑ.
උඹලාට කොහොමද? KPZ, උඹ එන එක ෂුවර්ද දැන් ජනවාරි වල?

මම කෙල්ලටත් කිව්වා මෙහෙම බුරිය විදලා කරාඹුවක් දාගන්නයි කියලා.. මාර ගතියි බං..



කොහෙද උට්ටො උඹ වැඩ කරන්නෙ..?![]()
කොහෙවත් නෑ බං. ගෙදරමයි. ආයතනයක වැඩ කරන්නෙ නෑ. ගෙදර වැඩ තිබ්බෙ.kella ha kiwwada ithin?මම කෙල්ලටත් කිව්වා මෙහෙම බුරිය විදලා කරාඹුවක් දාගන්නයි කියලා.. මාර ගතියි බං..

ලස්සනයි බං..
ටොරන්ට් සයිට් වැඩ නැහැ බං මෙහෙ
මැග්නට් වලින් තමා බාන්නෙ..![]()

link eka wada naha banmagnet:?xt=urn:btih:BB5EEFBEB2B1899048A1EE9B350005D5EEEEF802&dn=chennai+express+2013+hindi+dvdrip+720p+x264+hon3y&tr=udp%3A%2F%2F9.rarbg.me%3A2710%2Fannounce&tr=udp%3A%2F%2Fopen.demonii.com%3A1337
මෙන්න චෙන්නායි එකේ මැග්නට් එක..



කොහෙවත් නෑ බං. ගෙදරමයි. ආයතනයක වැඩ කරන්නෙ නෑ. ගෙදර වැඩ තිබ්බෙ.


kella ha kiwwada ithin?![]()

කෙල්ලො නැති අපට ඉතින් කාට කොහෙට කරාබු දාන්න කියන්නද බං. මම කරාබුවක් දානව කණට. ඒත් වැඩේ කණ විදින්න වෙන එක මට අවුල්.

link eka wada naha ban
methana magnet post kalama aulak thiyenawada manda ban
eda mal bala dunna ekak. ekath wada kale naha![]()



pol leli gahanna, pol mirikanna, redi hodanna wage ewada?කොහෙවත් නෑ බං. ගෙදරමයි. ආයතනයක වැඩ කරන්නෙ නෑ. ගෙදර වැඩ තිබ්බෙ.
