හාං කිව්වෙත් නෑ.. බෑ කිව්වෙත් නෑ..
තේරුමක් තියෙද ඇහුවා ඕක දාලා.. මං ඉතිං බුරිය පේන්න ඇඳුම් අඳින්නෙ නැහැ නේ කිව්වා.

ඇත්තනේ බන්..ඔය ස්ටයිල් එක ලංකාව වගේ රටකට හරියන්නේ නෑහාං කිව්වෙත් නෑ.. බෑ කිව්වෙත් නෑ..
තේරුමක් තියෙද ඇහුවා ඕක දාලා.. මං ඉතිං බුරිය පේන්න ඇඳුම් අඳින්නෙ නැහැ නේ කිව්වා.

ඇත්තනේ බන්..ඔය ස්ටයිල් එක ලංකාව වගේ රටකට හරියන්නේ නෑබැන්ඳ දවසට බලන්න නෙමේ.. සාරියක් එහෙම ඇන්දම ලුක් බුරියට කරාඹුවක් දාලා.. පොඩ්ඩක් මොඩ් කරලා ගන්න හැදුවෙ..



උඹෙත් මරු ආසාවල් තියෙන්නේ නේ...
![]()
අඩේ කනේ එනවා බං.. මගෙත් ආව.
කන් පෙත්ත ඇතුලේ එන්නෙ.....
තෝ සිරාවට ජුන්ඩ විද්දද බං?
එතකොට අර පොටෝ එක උඹේද???![]()
ඒක තමා බාගන්න දගලන්නේ![]()
මචන්ලා......
මම එහෙනම් යනවා
අයියා ආව
කට්ටියටම සුභ රාත්රියක්.
බුදුසරණයි
එක එකාට වෙනස් යකූ. උඹට ඕක ගෑවාම කුරුලෑ නැවතුනා නම් උඹේ වාසනාව. මම ඕව ටියුබ් ගණන් ගෑවා. හම පොතු වගේ වේලිලා ගැලවෙනව. ඒත් කුරුලෑ එනව. වයසෙ වැරැද්දයි වල් කම ඉහට උඩින් නිසයි වෙන්න ඇති බං.

lankawata awama ewi uමචං තනුජක බිසී ද බන් මේදවස් වල. උට කෝල් කරන එකෙක් මතක් කළා කියපන්
ne ban mama mathaka widiyata kiwweumba ithin bala bala boru liyanawa
ehema newe thiyenne ban..
ubata onnam therumath ekka liyanna puluwan mata![]()
මචං තනුජක බිසී ද බන් මේදවස් වල. උට කෝල් කරන එකෙක් මතක් කළා කියපන්