☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

Status
Not open for further replies.

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    හාං කිව්වෙත් නෑ.. බෑ කිව්වෙත් නෑ..
    තේරුමක් තියෙද ඇහුවා ඕක දාලා.. මං ඉතිං බුරිය පේන්න ඇඳුම් අඳින්නෙ නැහැ නේ කිව්වා.:rofl:

    :eek::eek: ඇත්තනේ බන්..ඔය ස්ටයිල් එක ලංකාව වගේ රටකට හරියන්නේ නෑ
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    උඹෙත් මරු ආසාවල් තියෙන්නේ නේ... :lol::lol:

    11.gif


    අඩේ කනේ එනවා බං.. මගෙත් ආව. :(
    කන් පෙත්ත ඇතුලේ එන්නෙ.....
    තෝ සිරාවට ජුන්ඩ විද්දද බං?
    එතකොට අර පොටෝ එක උඹේද??? :rolleyes::rolleyes:

    මු ඔය කියන්නේ ටොපා විදින එක බන්...
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මචන්ලා......
    මම එහෙනම් යනවා
    අයියා ආව

    කට්ටියටම සුභ රාත්‍රියක්.
    බුදුසරණයි

    එල මචන්... මටත් ඊයේ නින්ද ගියා බන්...
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    :rofl::rofl::rofl::rofl: එක එකාට වෙනස් යකූ. උඹට ඕක ගෑවාම කුරුලෑ නැවතුනා නම් උඹේ වාසනාව. මම ඕව ටියුබ් ගණන් ගෑවා. හම පොතු වගේ වේලිලා ගැලවෙනව. ඒත් කුරුලෑ එනව. වයසෙ වැරැද්දයි වල් කම ඉහට උඩින් නිසයි වෙන්න ඇති බං.

    :lol:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මචං තනුජක බිසී ද බන් මේදවස් වල. උට කෝල් කරන එකෙක් මතක් කළා කියපන්​
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මචං තනුජක බිසී ද බන් මේදවස් වල. උට කෝල් කරන එකෙක් මතක් කළා කියපන්​

    ලංකාවට අවාම කියන්නම්...... දැන් මිනිහා ලංකාවේ නෑ
     
    Status
    Not open for further replies.